එක එකා කියන ලබ්බවල් අහලා අනාත වෙන්න එපා, උබට හම්බකරන්න ඕනිනම් උබ කොරියන් කරලා කොරියන් යන්න ට්රයි කරපන් මාසෙට 8-10+ laks පඩියකට යන්න පූලුවන් කොරියන් ගියොත් , අවුරුදු 5ක් කොරියන් ගිහින් උබට සුපිරි මැච් එකක් ගහගන්න පුලුවන්
එක එකා කියන ලබ්බවල් අහලා අනාත වෙන්න එපා, උබට හම්බකරන්න ඕනිනම් උබ කොරියන් කරලා කොරියන් යන්න ට්රයි කරපන් මාසෙට 8-10+ laks පඩියකට යන්න පූලුවන් කොරියන් ගියොත් , අවුරුදු 5ක් කොරියන් ගිහින් උබට සුපිරි මැච් එකක් ගහගන්න පුලුවන්
Korean පලයං ගිහිං හොඳ ගානක් හොයාගෙන ඒක show money කරලා හොඳ රටක student visa ගනිං
බොහොම ස්තූති වරද නිවැරැදි කරාට නමුත් CONTENT එකේ වරදක් නැහැ නේදකොරියන් යනුවෙන් පැවසීම නිවැරදි නොවේ.
කොරියාවේ යන්න
කොරියාවට යන්න
කොරියන් යනුවෙන් පැවසිය යුත්තේ කොරියන් ජාතිකයෙක් කොරියන් භාෂාව වැනි යෙදුමකදීය
අර තට්ටයා නේ දNarammala kiwwata oka eththe Katupotha pette, e kiyanne owata osthar la inne oya pette....gihin ahuweyan
අවුරුදු බරගාණකට කලින් මමත් ගියා කටුපොත, ඔය වගේ සීන් එකකට පාර වැරදිලා ගියේ හෙට්ටිපොල ( my luck )...ඒක කරපු එකා හිරේ ගියා කියලා ආරංචි වුණා.
ඔය සමාගම් වල name බෝර්ඩ් digital print එකක් තියෙන්නේ. මාසෙන් මාසෙට සමාගමේ නමේ අකුරු වෙනස් වෙනවා.
Pioneer,Pioeer, Puoneer,Powerner wage
ඌ ලයන්ස් ක්ලබ් එකේ සභාපතියෙකුත් වෙනවලු. ඒ හරහා එන ස්කොලර්ෂිප් වගේ එව්වලු මේ බෙදන්නේ.
minimum 100 කිව්වේ මොනවද?NZ borders open wenawa heta idala. skill migration walata try karanna. Minimum 100 and IELTS 6.5 enough to submit EOI
ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.Machan, uba tech skill ekak thiyena ekekne.
Skills tika hadaagena, eka profile eke update karan direct application path ekekin yanna balapan. beri nea puluwan.
UK/ Canada dekama genuine yanna one, boru karala yanna bea, giyath inna bea. Salli seheme gaanak nethuwa yannath bea. Show money witharak nemeyi ban, preps walataht honda gaanak yanawa.
mehe indan remote jobak set karagann eka nam awulak ma nea ban. Godak un innawa. Oppotunities thiyenawa one tharam.minimum 100 කිව්වේ මොනවද?
ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.
Nz වල farm ජොබ් වලට ගියපු ගොඩක් උංට ielts නැහැ .NZ borders open wenawa heta idala. skill migration walata try karanna. Minimum 100 and IELTS 6.5 enough to submit EOI