රට යන එක ගැන මොකද හිතන්නේ?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එක එකා කියන ලබ්බවල් අහලා අනාත වෙන්න එපා, උබට හම්බකරන්න ඕනිනම් උබ කොරියන් කරලා කොරියන් යන්න ට්‍රයි කරපන් මාසෙට 8-10+ laks පඩියකට යන්න පූලුවන් කොරියන් ගියොත් , අවුරුදු 5ක් කොරියන් ගිහින් උබට සුපිරි මැච් එකක් ගහගන්න පුලුවන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕකුන් නම් සත 5 කට ෂුවර් නෑ..
    ඔහොම එක එකාට ඕනේ විදියට යවන්න බෑ..
    ඉස්සර අදාල රටේ official imigration website එක කියවලා තේරුම් ගනින්.

    කොල්ලොන්ගේ න් සල්ලි එකතු කරන් රට පනින උන් තමා ගොඩක් ඉන්නේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    එක එකා කියන ලබ්බවල් අහලා අනාත වෙන්න එපා, උබට හම්බකරන්න ඕනිනම් උබ කොරියන් කරලා කොරියන් යන්න ට්‍රයි කරපන් මාසෙට 8-10+ laks පඩියකට යන්න පූලුවන් කොරියන් ගියොත් , අවුරුදු 5ක් කොරියන් ගිහින් උබට සුපිරි මැච් එකක් ගහගන්න පුලුවන්
    Korean පලයං ගිහිං හොඳ ගානක් හොයාගෙන ඒක show money කරලා හොඳ රටක student visa ගනිං

    කොරියන් යනුවෙන් පැවසීම නිවැරදි නොවේ.
    කොරියාවේ යන්න
    කොරියාවට යන්න
    කොරියන් යනුවෙන් පැවසිය යුත්තේ කොරියන් ජාතිකයෙක් කොරියන් භාෂාව වැනි යෙදුමකදීය
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කොරියන් යනුවෙන් පැවසීම නිවැරදි නොවේ.
    කොරියාවේ යන්න
    කොරියාවට යන්න
    කොරියන් යනුවෙන් පැවසිය යුත්තේ කොරියන් ජාතිකයෙක් කොරියන් භාෂාව වැනි යෙදුමකදීය
    බොහොම ස්තූති වරද නිවැරැදි කරාට නමුත් CONTENT එකේ වරදක් නැහැ නේද
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අංක එක ලයන්ස් ක්ලබ් එකේ සභාපති ලංකා අවුරුද්දකට සැරයක් වෙනස් වෙනවා. අංක දෙක ඔය කියන විදිහේ ශීෂ්‍යත්ව එන්නේ නැහැ බන්. මම දන්න අංකල් කෙනෙක් හිටියා ගවනර් උනු. මිනිහාට ඕවා මුකුත් ආවේ නැහැ. අනික ඕවා එනවානම් ලියෝ ඒකේ උන්ට චානස් දෙනවානේ. උන් රට යන්නේත් පිටින්. අන්තිමට දේ පේන විදිහට හොඳම ගල් අඳෙකුට අහුවෙන්නේ යන ගමනක් වගේ. ේ
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    oka nam boruda danne na bn, owa gana alert eke inna kenekgen ahuwama kiwwa, thama skill migration yanne wadi points walata kiyala, 2 years process eka nawatila tibba nisa, tika dawasakin eke marks balana gana adu wenawa kiyala, e gollo 30+ e nisa, marks adu unama try karanawa ati, student ehema scolarship ganna ba danna widihata, uba BSc eka class aran karala, research paperuth submit karala tiyenam, campus ekaka lecture kenek set karan scholarship ekak gattaki, eth godak welawata Teaching assistant karanna one campus ekata. e nisa bandala yanawanam lesiy, anith kenata full time work karanna puluwan nisa. wena widi tiyeda danne na. meka thama godak aya yana widiha. Office eke samahara aya job offers set karan tibba, 6 - 12 month remote work period ekak tiyei evaluation period ekak ekka. ( Canada )
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Narammala kiwwata oka eththe Katupotha pette, e kiyanne owata osthar la inne oya pette....gihin ahuweyan 🤣

    අවුරුදු බරගාණකට කලින් මමත් ගියා කටුපොත, ඔය වගේ සීන් එකකට පාර වැරදිලා ගියේ හෙට්ටිපොල ( my luck )...ඒක කරපු එකා හිරේ ගියා කියලා ආරංචි වුණා.



    ඔය සමාගම් වල name බෝර්ඩ් digital print එකක් තියෙන්නේ. මාසෙන් මාසෙට සමාගමේ නමේ අකුරු වෙනස් වෙනවා.

    Pioneer,Pioeer, Puoneer,Powerner wage
    අර තට්ටයා නේ ද🤣
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Machan, uba tech skill ekak thiyena ekekne.

    Skills tika hadaagena, eka profile eke update karan direct application path ekekin yanna balapan. beri nea puluwan.

    UK/ Canada dekama genuine yanna one, boru karala yanna bea, giyath inna bea. Salli seheme gaanak nethuwa yannath bea. Show money witharak nemeyi ban, preps walataht honda gaanak yanawa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    NZ borders open wenawa heta idala. skill migration walata try karanna. Minimum 100 and IELTS 6.5 enough to submit EOI
    minimum 100 කිව්වේ මොනවද?

    Machan, uba tech skill ekak thiyena ekekne.

    Skills tika hadaagena, eka profile eke update karan direct application path ekekin yanna balapan. beri nea puluwan.

    UK/ Canada dekama genuine yanna one, boru karala yanna bea, giyath inna bea. Salli seheme gaanak nethuwa yannath bea. Show money witharak nemeyi ban, preps walataht honda gaanak yanawa.
    ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    minimum 100 කිව්වේ මොනවද?


    ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.
    mehe indan remote jobak set karagann eka nam awulak ma nea ban. Godak un innawa. Oppotunities thiyenawa one tharam.

    Job profile ekak target karala ube skills tika adjust/ sharp kara ganin.
     
    • Love
    Reactions: Heshan Daminda