රත්තරන්ගේ හිනා කතා

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    රත්තරන්ගේ හිනා කතා

    ආදරේ තරම
    සාගත හා භීතිකා මුහුදු වෙරලේ පෙම් කෙලිමින් සිටීය.

    භීතිකා: මට හිතෙනවා සාගත අපේ ආදරේ ගැන ලෝකෙටම ඇහෙන්න කියන්න
    සාගත: පිස්සු කෙලින්න එපා මෙයා,මගේ රට ඉන්න ගෑනිට ඇහුනොත් විනාසයි
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මැස්සො පිරිලා
    අලුතෙන් කඩයක් ඇරඹූ සූටින් දුකෙන් සිටිනු දැක මාටින් මෙසේ ඇසීය

    මාටින්: මොකද බං මේ නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ දුකින්?
    සූටින්: ඉදලා ඉදලා කඩයක් දැම්මා.මැස්සෙක්වත් ආවෙ නෑ බං
    මාටින්: බොරු කියන්න එපා යකෝ,අර කරවල ගෝනිය ළග මැස්සො පිරිලා
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සපත්තු දෙක

    තම සපත්තු දෙක රැගෙන පියා වෙත ගිය පුතා මෙසේ කීය.

    පුතා: තාත්තෙ,මගෙ සපත්තු දෙක කැඩිලා
    පියා: මොනවා.....මම හිතුවා ඕක දෙකම එකසැරේ දාද්දි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    35id2cl.gif

    nice......
     
    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    සපත්තු දෙක

    තම සපත්තු දෙක රැගෙන පියා වෙත ගිය පුතා මෙසේ කීය.

    පුතා: තාත්තෙ,මගෙ සපත්තු දෙක කැඩිලා
    පියා: මොනවා.....මම හිතුවා ඕක දෙකම එකසැරේ දාද්දි
    :lol::lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආදරේ තරම
    සාගත හා භීතිකා මුහුදු වෙරලේ පෙම් කෙලිමින් සිටීය.

    භීතිකා: මට හිතෙනවා සාගත අපේ ආදරේ ගැන ලෝකෙටම ඇහෙන්න කියන්න
    සාගත: පිස්සු කෙලින්න එපා මෙයා,මගේ රට ඉන්න ගෑනිට ඇහුනොත් විනාසයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මැස්සො පිරිලා
    අලුතෙන් කඩයක් ඇරඹූ සූටින් දුකෙන් සිටිනු දැක මාටින් මෙසේ ඇසීය

    මාටින්: මොකද බං මේ නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ දුකින්?
    සූටින්: ඉදලා ඉදලා කඩයක් දැම්මා.මැස්සෙක්වත් ආවෙ නෑ බං
    මාටින්: බොරු කියන්න එපා යකෝ,අර කරවල ගෝනිය ළග මැස්සො පිරිලා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගෑනිට බය නෑ
    පියසිරි තම බිරිදට ඉතා බය පුද්ගලයෙකි.දිනක් පියසිරිගේ මිතුරෙක් වන මල්සිරි ඔහුගෙන් මෙසේ ඇසීය.

    මල්සිරි: මොකද්ද බං උඹේ ජීවිතේ.ඊයෙ හැන්දෑවෙත් ගෑනි උඹට ගැහුවා නේ?
    පියසිරි:පිස්සුද බං,මම බය උනේ නෑ.කොටින්ම කිව්වොත් ගෑනි ඊයෙ මගෙ ඉස්සරහ දන ගැහුවා.
    මල්සිරි:ඇත්තට,නියමයිනෙ. ඉතින් ගෑනි දන ගහලා මොකද්ද උඹට කිව්වෙ?
    පියසිරි:හරි පිරිමියෙක්නම් ඇද යටින් එළියට වරෙන් කිව්වා
     
    • Like
    Reactions: laknath123

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අත දැමිල්ල

    බස් රථයක් තුලදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීම සම්බන්දව පැමිණිල්ලක් පොලිසියේදී විභාගයට ගැනිනි.

    පොලිස් නිළධාරියා: ඉතින් තමුන්ට තේරුනෙ නැද්ද හොරා හැට්ටෙ අස්සට අත දාලා පර්ස් එක ගන්නවා?
    කාන්තාව:හැට්ටෙ අස්සට අතදානවනම් තේරුනා රාළහාමි...ඒත් කවුද හිතුවෙ පර්ස් එකම ගනී කියලා
     
    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    ගෑනිට බය නෑ
    පියසිරි තම බිරිදට ඉතා බය පුද්ගලයෙකි.දිනක් පියසිරිගේ මිතුරෙක් වන මල්සිරි ඔහුගෙන් මෙසේ ඇසීය.

    මල්සිරි: මොකද්ද බං උඹේ ජීවිතේ.ඊයෙ හැන්දෑවෙත් ගෑනි උඹට ගැහුවා නේ?
    පියසිරි:පිස්සුද බං,මම බය උනේ නෑ.කොටින්ම කිව්වොත් ගෑනි ඊයෙ මගෙ ඉස්සරහ දන ගැහුවා.
    මල්සිරි:ඇත්තට,නියමයිනෙ. ඉතින් ගෑනි දන ගහලා මොකද්ද උඹට කිව්වෙ?
    පියසිරි:හරි පිරිමියෙක්නම් ඇද යටින් එළියට වරෙන් කිව්වා

    :lol:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සූදානම් වීම.

    මිනි මස් කන වනචාරී ගෝත්‍රයක නායකයකු මරණාසන්න විය.ඔහුගේ බිරිද ගමේ වෙද මහතා හමු වීමට ගියාය.

    බිරිද: අනේ වෙද මහත්තයෝ, මගෙ මනුස්සය මැරෙන්නයි යන්නෙ.
    වෙද මහතා: හා හා උඹ එහෙනම් අඩන්නෙ නැතුව ඉක්මනට ගිහිල්ලා ලූනු ටිකක් කපලා,තුනපහ ටිකක් එහෙම හොයාගෙන හොද හොද්දක් හදන්න ලෑස්ති වෙයන්කො.