ethakota success wechcha 10% athuleda good governance and democracy eka tyenne??
Ranil illuwanam vote karanawa??? Ethakota Umbata anuwa Ranil sadarana manussayek??
sadarana ?? mama eka danne na bn...
eth uge liberal policies walata kamathi…
power eka decentralized wela thibuna ekata kamathi…
legal system eka independent , unbiased wechcha ekata kamathi
media censor nokarapu ekata kamathi…. etc
ow success wechcha 10% thamai oya..
e 10% athida ratakata? Ithuru 90% nethi hinda neda Nishpadithaya adu une, Debt eka wedi une, Taxes wedi une, Economic indipendence eka nethi une, Jobs nethi une, Bomba pipuruwe, Rata winasa une..
Aye awath okamai wenne
rate productivity eka directly wadi karanna ba government ekata kohomath..
government ekata puluwan nessasary conditions hadanna witharai..
stats anuwa nam lankawe economy eka watila kiyala penaawa.. eth minissunge life standered wala aduwak wela na, mata pena widiyata.. Inflation rates steady thibila thiyanawa last 5 years..
How would u define this??

in simple terms,
amount of goods and services an average person can afford to buy in a month..
![]()
හ්ම්... හ්ම්... ඇත්ත ආයිබෝං.... දැන් පාරට බැහැලා බලන්න ගෑණු ළමයි ඇඳල පැළඳල යන මේකප්, හෙයා ස්ටයිල් දාල තියන විදිය... ඒවට කොච්චර සල්ලි ඕනද... අනික අතේ තියන පෝන් එක ලස්ස ගානක්... ඔය බයියෝ කියන කඩා වැටීම වෙලා නැහැ..හැබැයි ඉතිං එහෙම තත්ත්වෙක ආණ්ඩුවෙන් සනීපාරක්ෂක තුවායක් දෙන්න යන්නෙ මොකද කියල නම් තේරෙන්නෙ නෑ...

So machan the whole working population (roughly 18yrs - 60yr ages) in SL won't come under ""Avg person" ryt??"
So ""eth minissunge life standered wala aduwak wela na"" can be applied only for the Avg person category .. am i correct??I mean acc to ur definition, I don't think that will cover even 30% of the above age category ..

mokak!!
average kiyanne any person that we would pick randomly..
Inflation rates wala wenasak wela nane bn..
Mchn Standard of living as i know is the materialistic stuff and yeah,,including wealth available for a certain group. But nothing matters as long as the quality of life is HELL..
if the standard of living were better why the hell majority wants a new leadership?? Why majority goes for GOTA, and other vikalpa??
So Just one question, why don't u vote Gota??
And Y not Sajith??

I didn't say life standards(conditions) improved. I said they stayed constant. They didn't declined, in other words.
look, people always wants to change the existing government, that even happened in 2015. Even that time people wanted a change, they hoped things will be better...
power gets too centralized.
simply, his policies, he is not a liberal like Ranil.
there would be too much taxation put upon upper middle class...
also, there wont be good governance under him...

බට් ඉලගට නො මො unp![]()

මේ සැරේ රාජපක්ෂලා ඇවිත් 2015-2020 වගේ නැතුව රටේ දැනෙන වෙනසක් ඇති කළොත් ආයෙ ඊලඟ චන්දෙනුත් UNP lost තමා.![]()
Unp උන්ට බස්සලා තියෙන බොලෙ යුරොපෙන් ඇමරිකාවෙන්
good governance and democracy තිබ්බා
ඔය unp එකෙ මතවාදෙ තියෙන උන්ව එක්කො මුහුදට දාන්න ඔන නැත්තන් කුඩු වෙන්න කෙලලා අරින්න ඔන
රටවල් කන්න ඉපදිච්ච උන්
එදා ඉදලා unp ආන්ඩුවක් ආපු හැම පාරම මෙ රටට හොදක් වෙලා නැ,
බට් ඉලගට නො මො unp![]()

eka nam itin chanda gunduwak witharai...
ආ... හා... හා....
ඒක යථාර්තයක් නෙවෙයිද...? බොරුවට රවට්ටන්න කියපු දෙයක්ද...?
අපි කොහොමද ආයිබෝං ඔය ඇත්තට කියන දේවල් සහ බොරුවට කියන දේවල් වෙන්කරල හඳුනාගන්නෙ..
හැබැයි ඉතිං මැතිවරණයට "ආර්තවය"ත් යොදාගත්තා කියන්නෙ...
අනේ මන්දා... එක්කෝ ඕනනෑ...