රු.649/- ට GB 12ක් hutch වෙතින්...
උදේ 9 ඉදන් රෑ 12 = 5 GB
රෑ 12 ඉදන් උදේ 9 = 7 GB
Rs. 649/-ක් Reload කරලත් මේක active කරගන්නත් පුළුවන්.
එයාලගේ site එකෙත් මෙන්න මෙහෙම තියෙනවා..
ඕනිනම් ගිහින් බලන්න. http://www.hutch.lk/mega-internet/
මේ තියෙන්නේ මම අද දාපු RELOAD එකට මගේ package එක මෙව්වා උන හැටි..
අනිත් යටත් බලන්න bump එකක් වත් දාල යන්න...

Night Time 100 පැකේජ් එකනම් කොහොමද දන්නේ නෑ