රු.649/- ට GB 12ක් hutch වෙතින්...

රු.649/- ට GB 12ක් hutch වෙතින්...

උදේ 9 ඉදන් රෑ 12 = 5 GB
රෑ 12 ඉදන් උදේ 9 = 7 GB


Rs. 649/-ක් Reload කරලත් මේක active කරගන්නත් පුළුවන්.

එයාලගේ site එකෙත් මෙන්න මෙහෙම තියෙනවා..
ඕනිනම් ගිහින් බලන්න.
http://www.hutch.lk/mega-internet/

Screenshot%2B%28242%29.png



මේ තියෙන්නේ මම අද දාපු RELOAD එකට මගේ package එක මෙව්වා උන හැටි..


Screenshot%2B%28241%29.png


අනිත් යටත් බලන්න bump එකක් වත් දාල යන්න...
:confused::confused::confused::confused::confused:
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උදේ 9 ඉදන් රෑ 12 = 5 GB
    රෑ 12 ඉදන් උදේ 9 = 7 GB

    mehema kiyala nane oke
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    wedipura GB dunnata wedak ne bn

    speed eka antimai

    melo rahak ne

    math 5Gb use karala atherala damma.

    dan dialog 5 gb for 699k use karanwa.eka hodai.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Dialog KBB 50 පට්ට ස්ලෝව් වෙලා නේද මචංලා.:( ඒ උනාට මගේ බිල් කනෙක්ශන් එක පට්ට ස්පීඩ් බන්:yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    KBB 100 ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා බං. 500MB වලින් පස්සේ.:sorry: Night Time 100 පැකේජ් එකනම් කොහොමද දන්නේ නෑ:no:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    hutch hodai bn anith evage speed eka thibabta melo rahak na fb yannai down karannai vitharai hoda game gahanna man danne hutch eka dc evenne na malata :yes: