ලංකාවේ හිඟනම බැංකුව - සම්පත්

gtx

Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    චාර්ග් කරනවද නැද්ද කියල වත් දන්නේ නැතුව උබ බැංකුවට
    බනින එක අමු කුහක කම....මම සම්පත් බැංකුවට පෞත්ගලිකව කැමති නැ...අනික මම ඔය ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි....නිකන් කුහක වෙන්නේ නැතිව කරුණු කාරනා සහිතව බැනපන්...
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මට නම් සම්පත් සර්විස් එක වටිනවා.ගානක් කැපුවත් කමක් නෑ.නොමිලයේ දෙනව නම් හොදයි. කරදර ගොඩක් අඩු බැංකුවක්.
     
    Last edited:
    • Like
    Reactions: ijay

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    මට නම් සම්පත් සර්විස් එක වටිනවා.ගානක් කැපුවත් කමක් නෑ.නොමිලයේ දෙනව නම් හොදයි. කරදර ගොඩක් අඩු බැංකුවක්.

    yes
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ATM card එකට මොන කවරද බන් ඔන්න ඔහේ wallet එකේ දාගෙන ඉදපන්. මගේ card එක පතුරු ගිහින් තියෙන්නේ වතුරට ත් වැටිලා ඇති ඕනේ තරම් එත් කිසි අවුලක් නැතුව වැඩ. අනිත් එක ඊය යකෝ බැංකුවෙන් card එකට කවරයක් දුන්නේ නෑ කියල thread දාගෙන අඩන්නේ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ATM card එකට මොන කවරද බන් ඔන්න ඔහේ wallet එකේ දාගෙන ඉදපන්. මගේ card එක පතුරු ගිහින් තියෙන්නේ වතුරට ත් වැටිලා ඇති ඕනේ තරම් එත් කිසි අවුලක් නැතුව වැඩ. අනිත් එක ඊය යකෝ බැංකුවෙන් card එකට කවරයක් දුන්නේ නෑ කියල thread දාගෙන අඩන්නේ.
    :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • ATM card එකට මොන කවරද බන් ඔන්න ඔහේ wallet එකේ දාගෙන ඉදපන්. මගේ card එක පතුරු ගිහින් තියෙන්නේ වතුරට ත් වැටිලා ඇති ඕනේ තරම් එත් කිසි අවුලක් නැතුව වැඩ. අනිත් එක ඊය යකෝ බැංකුවෙන් card එකට කවරයක් දුන්නේ නෑ කියල thread දාගෙන අඩන්නේ.

    අනෙ පලයව් යන්ඩ මහලොකු අයියල දෙන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සම්පත් එක හොදයි පහසුකම් නම් තියනවා එත් මචං උබලගේ කාඩ් ගැන සැලකිල්ලෙන් ඉදපන්. sms ඇක්ටිව් කරලම තියාගනින්. හොර කාඩ් එකක් හදල බඩු අරන් තිබ්බ එක පාරක් මගේ යාලුවෙක්ගෙ අකව්න්ට් එකෙන්. බැංකුවට කිව්වම උන කිව්වේ උන්ගේ වරදක් ඇත්තෙම නැහැ කියල. කඩ එක හොරකම් කරලා එනම් මනම් බයිලා ගොඩක් ගැහුවා. උන් අපේ පැත්තට දාල සල්ලි හොදි ඉන්න මයි හැදුවේ. පස්සේ අපි අදුරන කෙන්ක්ගේ යිය කෙනක් ඉනව්ව cid ශානි අබේසේකර ගේ යාලුවෙක්. පස්සේ ගිහින් එයාට විස්තරේ කියල. එයාගේ මාර්ගෙන් බන්කුට කතා කරලා. තව පොන් ලොකේෂන් බලල එහෙම විස්තර අරන් සම්පත් එකට කිව්වම තමයි උන් පිළිගත්තේ. එයින් පස්සේ මන් දන්නා කෙන්ක්ට කියන්නේ නැහැ සම්පත් එකේ සල්ලි දාන්න කියල. මොකද ඔහොම සිද්දියක් උනාම උන් අපේ පිටම වැරැද්ද දල ශේප් වෙන්න හදන්නේ. ශානි අබේසේකර මහතමයා අපිව විෂවශ කරලා උදව් කරපු නිසා තමයි බැංකුවෙන් අයිත සල්ලි දුන්නේ. නැත්තම් බැංකුවේ උන් පැකේ කතා තමයි කිව්වේ. මන් මේ ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දාල ඇති. සම්පත් එකේ කාඩ් තියන උන් පොඩ්ඩක් ඒ ගැන සැලකිල්ලෙන් ඉඩපන්න
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    අඩෝ ටහිකෙන කේස් එකක්නෙ අපෙ පරණ කාඩ් උන් අරන් ඒවායි සල්ලි අදිනවද ඒ කියන්නේ. .:sorry:
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ඉස්සර තිබ්බ හොඳම බැංකුවක් තමයි.
    ඒත් දැන් එන්න එන්න මිනිස්සු හූරගෙන කන්න ලෑස්තිවෙලා වගේ.
    මංකොල්ලකාර ප්‍රතිපත්ති වලට අවතීර්නවෙලා වගේ දැනෙන්නෙ.

    දෙන දේවල් අඩුයි, හූරාගැනීම වැඩියි.
    බලන්න මේ පාර අවුරුදු තෑගි වුනත් දුන්න විදිය.
    දැන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහල පන්තිය ගැන හිතන්න අරන් වගේ

    අනේ මන්දා ඉතින් මේ විදියට කොහොමද ..?
    අනාගතය එළිය කරන්නෙ

    මේකත් බලාගෙනම යන්න ---->
    සම්පත් බැංකුව හිඟමනට වැටිලා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉස්සර තිබ්බ හොඳම බැංකුවක් තමයි.
    ඒත් දැන් එන්න එන්න මිනිස්සු හූරගෙන කන්න ලෑස්තිවෙලා වගේ.
    මංකොල්ලකාර ප්‍රතිපත්ති වලට අවතීර්නවෙලා වගේ දැනෙන්නෙ.

    දෙන දේවල් අඩුයි, හූරාගැනීම වැඩියි.
    බලන්න මේ පාර අවුරුදු තෑගි වුනත් දුන්න විදිය.
    දැන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහල පන්තිය ගැන හිතන්න අරන් වගේ

    අනේ මන්දා ඉතින් මේ විදියට කොහොමද ..?
    අනාගතය එළිය කරන්නෙ

    මේකත් බලාගෙනම යන්න ---->
    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    :nerd::nerd:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ හෑන්ඩ් බෑග් එකක්ද පාවිච්චි කරන්නෙ කාඩ් එක කවරෙ දාල දාගන්න නිකන් ආච්චි කෙනෙක් වගේ කම්ප්ලේන් කරන්නෙ නැතුව වෙන බ්‍රාන්ච් එකකින් ඉල්ලගනින්.ඉවර වෙලා තියෙන්න ඇති.හැම බැන්කුවෙන්ම 5ක් කානව ඒටීඑම් වලින් ගනිද්දි.කමර්ශල් එකේ තව 2ක් කපනව රිසිට් එකක් ගත්තොත්.