ලක්ශ 10-20 අතර ජපන් කාර්

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන් 8lak - 15 lak දක්වා තියෙන ටොයෝට හෝ නිසාන් හොදම වාහන මොනවද බන්.saloon type හොයන්නේ

    Toyota Tracel/ nissan fb14 වල දැන් ගණන් කොහොමද බන් යන්නේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;13323159 said:
    කතා දෙකක් නෑ.. ෆැමිලි යූස් එකටනම් කොරොල්ලා 110 ෆුල් ඔප්ටිඔන් මැනුවල්/ඔටෝ ක්‍රිස්ටල් ලයිට් එකක් ගනින්.. FB 15 also OK

    fb15, 110 වඩා හොදයි නේද?​
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,

    ow yako watinawa nennam :growl::growl::growl::dull:
     

    SLNINJA

    Member
    Aug 23, 2011
    26
    2
    0
    එල කොල්ලෙක්නෙ බලන් යනකොට... ලියපන් මයෙ පුතේ තව ලියපන්.... බම්ප් කියල කියන්නත් ඕනද බන්?
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    machn 18-22 athara yana 2nd hand hoda market ekak thiyena car tikak kiyapanko.

    idea kare mewa

    suzuki swift (jeep) - japan
    toyota starlet
    Honda Civic EK3
    Viva Elite ( 2nd hand market denna nam amarui neda)
    Nissan March

    me tika ? mata kiyapanko. millage kochra balanna onida wahane gaddi ? thawa idea kiyapnko