රත්තරං;13323159 said:කතා දෙකක් නෑ.. ෆැමිලි යූස් එකටනම් කොරොල්ලා 110 ෆුල් ඔප්ටිඔන් මැනුවල්/ඔටෝ ක්රිස්ටල් ලයිට් එකක් ගනින්.. FB 15 also OK
Thank you මචෝ.....
ලක්ශ 20-30යි අතර කාර් ගැන ත්රෙඩ් එකත් දාපන්කෝ free වෙලාවක....
උඹේ ත්රෙඩ් එකක් නැතුව කෑවෙ නෑ වගේ බන්![]()

රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
Engine එක 1330cc
LX model
1996
220,000km දුවලා
Manual
Full option නෑ
Original paint
මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
plz help me,




