machanla...mamath mage house eke plan eka adinna NARA ekata dunna...eyala 55k gannawa okkoma design karala denna...tile, roof, plumbing, wiring okkoma plan ekata design karala denawa... danna aya innawada NARA eka gana....

















මම හදමින් යනවා.කොන්ත්‍රාත් දෙනවට වැඩිය බාස්ලා එක්ක කරන එක ලාබයි.හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දි ඇහැ ගහගෙන යන්න ඕන.මන් තාම බිත්ති බදිනවා.මන් කියලා තියෙනවා කපරාදුවත් උන්ට දෙනවා කියලා.ඒක නිසා මුන් හොදට බදිනවා.නැත්නම් කපරාදුවෙදි කට්ට කන්න වෙන නිසා.
mama nam yantham hada gaththa
thawa podi seen tikak thama thiyenne
7m withara giya![]()
kohoma hari balanna eka bass kenek ekka wada karanna.
anthi eka thama bassla karana wada tika hamadama hodata ude hawasa balannna
material deela wada contract karanna
payment karana kota manala balala karanna
idala hitala bottle ekak wage dunnata kamak ne
bt nitharama neme