ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

sampathk.hd

Member
Sep 6, 2015
8
0
0
qatar
machanla...mamath mage house eke plan eka adinna NARA ekata dunna...eyala 55k gannawa okkoma design karala denna...tile, roof, plumbing, wiring okkoma plan ekata design karala denawa... danna aya innawada NARA eka gana....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    මම හදමින් යනවා.කොන්ත්‍රාත් දෙනවට වැඩිය බාස්ලා එක්ක කරන එක ලාබයි.හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දි ඇහැ ගහගෙන යන්න ඕන.මන් තාම බිත්ති බදිනවා.මන් කියලා තියෙනවා කපරාදුවත් උන්ට දෙනවා කියලා.ඒක නිසා මුන් හොදට බදිනවා.නැත්නම් කපරාදුවෙදි කට්ට කන්න වෙන නිසා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම හදමින් යනවා.කොන්ත්‍රාත් දෙනවට වැඩිය බාස්ලා එක්ක කරන එක ලාබයි.හැබැයි බාස්ලා එක්ක වැඩකරද්දි ඇහැ ගහගෙන යන්න ඕන.මන් තාම බිත්ති බදිනවා.මන් කියලා තියෙනවා කපරාදුවත් උන්ට දෙනවා කියලා.ඒක නිසා මුන් හොදට බදිනවා.නැත්නම් කපරාදුවෙදි කට්ට කන්න වෙන නිසා.

    එල එල බ්‍රෝ.දවස් පඩියටද? නැත්නම් බාස්ලට ලේබර් එක කොන්ත්‍රත් දීලද?
    ගෙවනකොට මැනලා ගෙවහන්.බිත්ති කපලාරු කරනකොට කැට තියලා ලඹ කරවලා බැඳහන්.නැත්නම් බිත්ති හැඩේට පෙනෙයි.
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    kohoma hari balanna eka bass kenek ekka wada karanna.
    anthi eka thama bassla karana wada tika hamadama hodata ude hawasa balannna

    material deela wada contract karanna
    payment karana kota manala balala karanna
    idala hitala bottle ekak wage dunnata kamak ne
    bt nitharama neme
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    kohoma hari balanna eka bass kenek ekka wada karanna.
    anthi eka thama bassla karana wada tika hamadama hodata ude hawasa balannna

    material deela wada contract karanna
    payment karana kota manala balala karanna
    idala hitala bottle ekak wage dunnata kamak ne
    bt nitharama neme

    මේ මටත් අල්ලලා දියන්කෝ උබේ ගේ හදපු බාසව..