ලයාන්විත කුකුලනි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන් :( අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද :oo:

    උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද :P

    දැන් තමයි කටුස්සෝ ලව් කොරන්න පටන් ගත්තේ.
    :P:P:P
     

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    මං අහන්නෙ heavy metal ඔය ලයාන්විත හඩවල් දිරවන්නෑ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol: ඕකට කොල්ල කීවොත් :lol::lol:
    :lol::lol:
    වයසක අන්කල් කෙනෙක් වගේ වැනි වැනි ඉන්නේ
    ඒක මිසක් :P මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල.

    :lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
    එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
    පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
    මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
    :):)

    ඒක මිසක් :P මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල.

    චමින්ද ඔයානම් පට්ට ආ.
    කටුස් ඔයත් වැරදි නෑ ඉතින්.
    දෙන්නම හරි වගේ.
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    පෙර දිනයක මා තුරුලට වී හිද
    මටද ආදරේ කියා තිබේ........ :(

    ඕකට මං හෙන සංවේදී උනා කියපන්කෝ හිච්චා කාලේ.
    ඉදකින්වත් දැන් නම් :frown:


    :(:(:(
    අඩේ මටත් ඕක ඔහොමම කියන්න පුළුවන් බන්
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Amaradewa me song eka kiyana widihanam pattama lassanai.



    Slipknot kiwwahama ape ewun kagahaida danne na heavy metal kiyala. but meka metal song ekak nemai :D





    Sorfaraway mekath kocchara ahuwath atiwenne nathi song ekak