එහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන්අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද
උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද
දැන් තමයි කටුස්සෝ ලව් කොරන්න පටන් ගත්තේ.

එහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන්අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද
උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද

බෑ බෑ දැන් නැගල පොලිය![]()
ඔව් පරන වැරදි හදා ගන්න සෑට සෑට රිවිශන් යනව
මල්ලි අවලමේ ගිහිං තියේ නම් ඕව කියන එකක් නෑ![]()

ඕකට කොල්ල කීවොත්
![]()

ඒක මිසක්මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල.

කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
![]()
ඒක මිසක්මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල.

ඕකට කොල්ල කීවොත්
![]()

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
පෙර දිනයක මා තුරුලට වී හිද
මටද ආදරේ කියා තිබේ........
ඕකට මං හෙන සංවේදී උනා කියපන්කෝ හිච්චා කාලේ.
ඉදකින්වත් දැන් නම්

චමින්ද ඔයානම් පට්ට ආ.
කටුස් ඔයත් වැරදි නෑ ඉතින්.
දෙන්නම හරි වගේ.

Athma - Bindi giya senehe / re ahase
Rukantha/nelu - Dasama riddana
mewa thamai api ahanne![]()

Amaradewa me song eka kiyana widihanam pattama lassanai.
/QUOTE]
පට්ට මචන්