You have given out too much Reputation in the last 24 hours, try again later.
ත්රෙඩ් එක ස්ලෝ උනෝත් ලොකු අයියා කියයිනේ බන්
ත්රෙඩ් එක ස්ලෝ උනෝත් ලොකු අයියා කියයිනේ බන්
අර රස්තියාදු පදනමේ කෝ කැ_යෝ කෝ එකත් පට්ට ලයන්විත්යි.![]()


මේ සින්දු ටික නම් හොදට ගොඩක් අයට හොදට දැනිලා තියෙන්නෙ![]()



මට පොඩි අවුලක් තියෙනවා ,
සෑහෙන්න ෆිල්ම් බලනවා , හැබැයි කවුරු හරි එකෙක් අහුවොත් බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද කියල , ඒ වෙලාවට ඔලුව ඇතුල රික්තකයක් වෙනවා
සෑහෙන්න සින්දු අහනවා , කවුරු හරි එකෙක් ඇහුවොත් හොඳ සින්දුවක් කියපන් අහන්න කියල , ඒ වෙලාවටත් ඔලුව ඇතුල රික්තකයක් වෙනවා
බ්ලා බ්ලා බ්ලා , දැන් මේක දැකල ඔලුව ඇතුලේ රික්තකයක් හැදිලා තියෙන්නේ පස්සේ දානකන් බම්ප්![]()