ලයාන්විත කුකුලනි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    hqdefault.jpg
     
    • Like
    Reactions: Kasippu Sira

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අර රස්තියාදු පදනමේ කෝ කැ_යෝ කෝ එකත් පට්ට ලයන්විත්යි. :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට පොඩි අවුලක් තියෙනවා ,

    සෑහෙන්න ෆිල්ම් බලනවා , හැබැයි කවුරු හරි එකෙක් අහුවොත් බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද කියල , ඒ වෙලාවට ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    සෑහෙන්න සින්දු අහනවා , කවුරු හරි එකෙක් ඇහුවොත් හොඳ සින්දුවක් කියපන් අහන්න කියල , ඒ වෙලාවටත් ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    බ්ලා බ්ලා බ්ලා , දැන් මේක දැකල ඔලුව ඇතුලේ රික්තකයක් හැදිලා තියෙන්නේ පස්සේ දානකන් බම්ප් :rofl:

    මටත් ඔහොමයි කුකුලොහ්

    ෆෙවෝරිට් ෆිල්ම් එක මොකක්ද ඇහුවම උත්තර නෑ