ලාබය බෙදා ගන්න උදව්වක්..!!
මචන්ලා මායි යාළුවෙකුයි පොඩියට ව්‍යාපාරයක් කරන්න ගත්තා
..ඇත්තටම ඇදුම් ව්‍යාපාරයක්...මෙහෙමයි සින් එක යන්නේ..අපි දෙන්නම පොඩි ගානක් දාල ඇදුම් වගයක් ගේනවා අඩුවට තියන තැන් වලින්..(Tshirts,Shirts,Denim)..අපිට තාම වයස 20යි මචන්ලා.මේක Side income එකක් විදියට කරන්නේ..වැඩේ යන්නේ මෙහෙමයි අපි Whatsapp Group එකක් හැදුවා.Online Clothing කියලා..අපි ගේන ඇදුම් වල එකින් එක ෆොටෝස් අරන් අපි Group එකට දානවා..දාන්නේ සිකුරාදා දවස් වලට..ඇදුමේ Price,Size දානවා ෆොටෝ එක්ක එකින් එක..කැමති කෙනක් ඉන්නවා නම් ඇඩ්මින් කෙනක් හරහා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.මේක හරි ගියේ නැත්තම් අපි බැලුවේ පොලක හරි දාල විකුනන්න.අපි මේක කරන්නේ යක්කල,ගම්පහ,කිරිදිවැල,තිහාරිය...අවට..අපිට මේක ලොකුවට කරන්න තරම් සල්ලියක් නෑ බන්.
තාම ඉගෙන ගන්නවා.ඒකයි.අපේ Group එකේ ඉන්නවා 100ක් විතර..දැනට ඇදුම් 10ක් වගේ විකුණුනා...

මට උබලගෙන් දැනගන්න ඕන කාරණා වගයක් තියනවා..
1.අපි මේකේ ලාබෙ බෙදාගන්න හොද විදිය මොකක්ද.??(අපි දෙන්නම දාන්නේ එකම ගාන,Ex :යාළුවා රු.5000 මන් රු.5000)
2.මේ වැඩේට තව Add කරන්න ඕන දේවල් මොනවද.?
3.මේකේ අඩුපාඩු මොනවාද.?
මචන් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්.ලොකු උදව්වක්.

ගම්පහ,යක්කල,මිරිස්වත්ත අවට අය ඉන්නවා නම් නම්බර් එක PM කරන්න Group එකට Add කරන්නම්..

තැන්ක්ස් මචන්ලා..!!