ලාබය බෙදා ගන්න උදව්වක්..!!

Mano Loka

Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    ලාබය බෙදා ගන්න උදව්වක්..!!

    මචන්ලා මායි යාළුවෙකුයි පොඩියට ව්‍යාපාරයක් කරන්න ගත්තා:yes:..ඇත්තටම ඇදුම් ව්‍යාපාරයක්...මෙහෙමයි සින් එක යන්නේ..අපි දෙන්නම පොඩි ගානක් දාල ඇදුම් වගයක් ගේනවා අඩුවට තියන තැන් වලින්..(Tshirts,Shirts,Denim)..අපිට තාම වයස 20යි මචන්ලා.මේක Side income එකක් විදියට කරන්නේ..වැඩේ යන්නේ මෙහෙමයි අපි Whatsapp Group එකක් හැදුවා.Online Clothing කියලා..අපි ගේන ඇදුම් වල එකින් එක ෆොටෝස් අරන් අපි Group එකට දානවා..දාන්නේ සිකුරාදා දවස් වලට..ඇදුමේ Price,Size දානවා ෆොටෝ එක්ක එකින් එක..කැමති කෙනක් ඉන්නවා නම් ඇඩ්මින් කෙනක් හරහා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.මේක හරි ගියේ නැත්තම් අපි බැලුවේ පොලක හරි දාල විකුනන්න.අපි මේක කරන්නේ යක්කල,ගම්පහ,කිරිදිවැල,තිහාරිය...අවට..අපිට මේක ලොකුවට කරන්න තරම් සල්ලියක් නෑ බන්.:no:තාම ඉගෙන ගන්නවා.ඒකයි.අපේ Group එකේ ඉන්නවා 100ක් විතර..දැනට ඇදුම් 10ක් වගේ විකුණුනා...:):)

    මට උබලගෙන් දැනගන්න ඕන කාරණා වගයක් තියනවා..
    1.අපි මේකේ ලාබෙ බෙදාගන්න හොද විදිය මොකක්ද.??(අපි දෙන්නම දාන්නේ එකම ගාන,Ex :යාළුවා රු.5000 මන් රු.5000)
    2.මේ වැඩේට තව Add කරන්න ඕන දේවල් මොනවද.?
    3.මේකේ අඩුපාඩු මොනවාද.?

    මචන් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්.ලොකු උදව්වක්.:):)
    ගම්පහ,යක්කල,මිරිස්වත්ත අවට අය ඉන්නවා නම් නම්බර් එක PM කරන්න Group එකට Add කරන්නම්..:yes::yes:

    තැන්ක්ස් මචන්ලා..!!:love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    1. profit එකෙන් කොටසක් ඉදිරි බිස්නස් වැඩ වලට තියාගෙන ඉතිරිය 50% 50% දෙන්නම බෙදා ගන්න.dennama equal deposit karana nisa

    2. මාස 3ක් වගෙ( එක ඔයාලගෙ අනගත් ප්ලැන් මත රදා පවති) යනකන් සියලු ලාභය ආයතනයෙ ඉදිරි වැඩ වලට තියාගෙන ඊලග මාසයෙ ඉදන් කොටසක් ආයතනයට තබා ගෙන ඉතිරිය 50% 50% දෙන්නා සමසෙ බෙදා ගන්න.
     
    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    1. profit එකෙන් කොටසක් ඉදිරි බිස්නස් වැඩ වලට තියාගෙන ඉතිරිය 50% 50% දෙන්නම බෙදා ගන්න.dennama equal deposit karana nisa

    2. මාස 3ක් වගෙ( එක ඔයාලගෙ අනගත් ප්ලැන් මත රදා පවති) යනකන් සියලු ලාභය ආයතනයෙ ඉදිරි වැඩ වලට තියාගෙන ඊලග මාසයෙ ඉදන් කොටසක් ආයතනයට තබා ගෙන ඉතිරිය 50% 50% දෙන්නා සමසෙ බෙදා ගන්න.
    :love::love::love: ස්තූතියි සහෝ
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Whatsapp group ekata amatharawa ecommerce website ekak hadala items danna.
    thawa aniwa FB page ekak hadala eke dala sell karanna. Fb page eke dala item eka e dapu post eka salli gewala FB eke advertise karanna. aniwa sales enawa
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබලට ඇදුම් ඕනනම් මම බංග්ලාදේශයෙන් එකෙක් සෙට් කරන්නම් . මිනිහා ගාර්මන්ට් 7ක විතර ලොක්කෙක් . මගේ හොද ෆිට් එකක් පට්ට අඩුවට අරගන්න පුළුවන් import කරන විදිය කියන්නම් . තමන්ගේ උත්සාහයෙන් ගොඩයන අයට මම help කරන්නම්. මෙහෙ උන් ලොකු ගණන් තියන් විකුනන්නේ අනික කොලිටි එක බැලුවොත් උපරිමයි. උ එවන්නේ uk usa වලට යවන ඒවා .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබලට ඇදුම් ඕනනම් මම බංග්ලාදේශයෙන් එකෙක් සෙට් කරන්නම් . මිනිහා ගාර්මන්ට් 7ක විතර ලොක්කෙක් . මගේ හොද ෆිට් එකක් පට්ට අඩුවට අරගන්න පුළුවන් import කරන විදිය කියන්නම් . තමන්ගේ උත්සාහයෙන් ගොඩයන අයට මම help කරන්නම්. මෙහෙ උන් ලොකු ගණන් තියන් විකුනන්නේ අනික කොලිටි එක බැලුවොත් උපරිමයි. උ එවන්නේ uk usa වලට යවන ඒවා .

    machan wistara tikak kiyana puluwanda
    matat asawak tiyenawa bun oya redi line eke shop ekak patan ganna
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    උබලට ඇදුම් ඕනනම් මම බංග්ලාදේශයෙන් එකෙක් සෙට් කරන්නම් . මිනිහා ගාර්මන්ට් 7ක විතර ලොක්කෙක් . මගේ හොද ෆිට් එකක් පට්ට අඩුවට අරගන්න පුළුවන් import කරන විදිය කියන්නම් . තමන්ගේ උත්සාහයෙන් ගොඩයන අයට මම help කරන්නම්. මෙහෙ උන් ලොකු ගණන් තියන් විකුනන්නේ අනික කොලිටි එක බැලුවොත් උපරිමයි. උ එවන්නේ uk usa වලට යවන ඒවා .

    machan apitat danaganna puluwanda wisthara.
    lankaweth ganna place dannawanam poddak kiyanna.
    mona mona hari karala goda yanna epai.
     
    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    උබලට ඇදුම් ඕනනම් මම බංග්ලාදේශයෙන් එකෙක් සෙට් කරන්නම් . මිනිහා ගාර්මන්ට් 7ක විතර ලොක්කෙක් . මගේ හොද ෆිට් එකක් පට්ට අඩුවට අරගන්න පුළුවන් import කරන විදිය කියන්නම් . තමන්ගේ උත්සාහයෙන් ගොඩයන අයට මම help කරන්නම්. මෙහෙ උන් ලොකු ගණන් තියන් විකුනන්නේ අනික කොලිටි එක බැලුවොත් උපරිමයි. උ එවන්නේ uk usa වලට යවන ඒවා .
    තොග ගන්නවා නම් plain tshirt එකකට කීයක් විතර වෙයිද???print ගහපුවත් තොග ගන්නවානම් එකකට කීයක් වගේ වැටෙයිද???පුලුවන්නම් pm එකක් එවහන් බ්‍රෝ..ලොකු උදව්වක්..උබව contact කරන්න විදියකුත් කියපන්..:love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    හවුලෙ කැඳත් එපා බන්..

    P.S
    උබල දෙන්න බාගෙ බාගෙ අරන් කරපන්..