තාත්ත ඉන්නවද , එයාට කියපන්.
පොඩි සජරි එකක් ඒක,ප්රයිවට් doctor කෙනෙක් චනල් කරල පෙන්නපන්.මමත් පොඩි කේස් එකක් තිබිලා ඒලෙවල් කාලේ ගියා.ඩොක්ටගේ රූම් නම්බර් කියලා ඒක තියනතැන අතුගාන කෙනෙක්ගෙන් ඇහුවා .පොර " ආ ආ තිස්දෙකද ආ හා හහ් හා" කියපි.දැන්වගේනම් උට කියලදෙනවා අයේ උට ඔහොම එකක් කරන්නතියා හිතන්නවත් හිතෙන්නැතිවෙන්න.
ලන්කාවේ සමහර උන්ගේ දැනුම තමයි, යූරොලොජීස්ට් කෙනෙක් ගාවට යන හැමෝම සමාජ රෝගකාරයෝ කියලා හිතන් ඉන්නේ.මතක් වෙද්දිත් ආතල්.
අන්න ඒකනේ මචන් යන්න හිතෙන්නෙත් නැත්තෙ





