ලිංගික ගැටලුවක් - උදව් :(

Any name

Member
Sep 22, 2018
23
2
0
තාත්ත ඉන්නවද , එයාට කියපන්.
පොඩි සජරි එකක් ඒක,ප්‍රයිවට් doctor කෙනෙක් චනල් කරල පෙන්නපන්.මමත් පොඩි කේස් එකක් තිබිලා ඒලෙවල් කාලේ ගියා.ඩොක්ටගේ රූම් නම්බර් කියලා ඒක තියනතැන අතුගාන කෙනෙක්ගෙන් ඇහුවා .පොර " ආ ආ තිස්දෙකද ආ හා හහ් හා" කියපි.දැන්වගේනම් උට කියලදෙනවා අයේ උට ඔහොම එකක් කරන්නතියා හිතන්නවත් හිතෙන්නැතිවෙන්න.
ලන්කාවේ සමහර උන්ගේ දැනුම තමයි, යූරොලොජීස්ට් කෙනෙක් ගාවට යන හැමෝම සමාජ රෝගකාරයෝ කියලා හිතන් ඉන්නේ.මතක් වෙද්දිත් ආතල්.

අන්න ඒකනේ මචන් යන්න හිතෙන්නෙත් නැත්තෙ :(
 

Any name

Member
Sep 22, 2018
23
2
0
බය වෙන්න එපා බං! ඔක අම්මලා තාත්තලා පොඩිකාලෙම අදුනගෙන කරන්න තිබ්බ ඔපරේෂන් එකක් මචං දැන්වත් ඩොකෙක් හම්බ වෙලා ඔපරේෂන් එක කර ගනින් මචං ලැජ්ජා වෙන්නේ නැතිව

හරි සහෝ. මේකට ගොඩක් කාලයක් යයි ද? මට මේකට ලොකු කාලයක් දෙන්නත් විදියක් නෑ බ්‍ර්‍රෝ :(
 

Any name

Member
Sep 22, 2018
23
2
0
machan ape ekekta ohoma tibba.
passe uge school kale yaluvek hitiya dokek .
uta penuvata pase podi operation ekak karala tibba,
mama oka danagatte mu operation eka karala bus ekema gedara avila tibbe apitat nokiyama horen lajjavata.
mu avidina vidiya dakala bus eken bahala mama nikamata ahuve. etakota kivve katat kiyana epa kiyala :D

pody operation ekaklu bn.
injection dekak tunak gahanava kiva hiri vatena.ita pase karala danavalu.

baya natuva dokek hambela karapan oka.


හරි සහෝ :(
 

Any name

Member
Sep 22, 2018
23
2
0
owa gana hithanna epa. dockek hambeyan. ube bahala thiyeddi passata adinna puluwan nam aualak ne. ehema berinam poddak dockek hambeyan. mageth oya seen eka thibba. naggata passe bageta passta yanne bahala thibbama hariyatama passata yanawa. dan nam marry karala masa 3tath wadi. dan thaththa kenek wennath innawa:)

සුභ පැතුම් අයියා.:D මාත් ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න ඕනෙ. ඔයා හම්බ උන ඩොක්ටර් ගේ විස්තර පුලුවන් නම් ඉන්බොක්ස් කරනවද?:confused:
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඔක පොඩි ඔපරේෂන් එකක්. සර්ජනට් කෙනෙක් මීට් වෙලා දිනයක් දාගනින්. මම දන්න විදිහට ප්‍රයිවට් කරොත් 20 විතර යනවා. විනාඩි 15 ඉවරයි. කාටවත් කියන්න ඔනේ නැහැ. මම දන්න ඩයල් එකක් කරා බැන්දටත් පස්සේ. අවුරුදු 35 විතර ඇති ඌට. මම තමයි තනිවට ගියේ. මිනහා සර්ජරි එක ඉවර වෙලා පහුවදා වැඩටත් ගියා. සතියකින් විතර බැන්ඩේජ් එක ගලවලා දාපන් එච්චරයි.[/FONT]
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    oka ochchara loku scene ekak nemei machan. ape ekek oya operation eka karala gedarata ena hama ekatama pennuwa.... uu nan hena kupadiya... office eke ganuntath bijja pennanna try eka uge operation kara kiyala... ekagen ekata wenas hithana widiha. owa maha loku dewal nemei ban. gihilla hoda dokekta scene eka kiyapan,
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    kollo, godak welawata cream ekakin goda daanna puluwan , ehema nethnam podi operation ekak witharai, provate giyoth same day gedara yanna puluwan , government hospital wala nam dawasak inna oney
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    baya wenna deyak newei, doctor kenek hamba wela kiyanna.... kisima prashnayak wenne ne... gedarata kiyanna oneth ne.
     

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    [FONT=&quot]ඔක පොඩි ඔපරේෂන් එකක්. සර්ජනට් කෙනෙක් මීට් වෙලා දිනයක් දාගනින්. මම දන්න විදිහට ප්‍රයිවට් කරොත් 20 විතර යනවා. විනාඩි 15 ඉවරයි. කාටවත් කියන්න ඔනේ නැහැ. මම දන්න ඩයල් එකක් කරා බැන්දටත් පස්සේ. අවුරුදු 35 විතර ඇති ඌට. මම තමයි තනිවට ගියේ. මිනහා සර්ජරි එක ඉවර වෙලා පහුවදා වැඩටත් ගියා. සතියකින් විතර බැන්ඩේජ් එක ගලවලා දාපන් එච්චරයි.[/FONT]

    මොන වගේ දෙයක් ද කරන්නෙ අයියා?
     

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    oka ochchara loku scene ekak nemei machan. ape ekek oya operation eka karala gedarata ena hama ekatama pennuwa.... uu nan hena kupadiya... office eke ganuntath bijja pennanna try eka uge operation kara kiyala... ekagen ekata wenas hithana widiha. owa maha loku dewal nemei ban. gihilla hoda dokekta scene eka kiyapan,

    :lol: හම්මෝ බ්‍රෝ. මටනම් ගෙදරට කියන්නත් බැරුන් ඉන්නෙ. මන් යන්නම්. මොනා වෙයි ද දන්නෙ නෑ බ්‍රෝ :confused:
     

    Any name

    Member
    Sep 22, 2018
    23
    2
    0
    kollo, godak welawata cream ekakin goda daanna puluwan , ehema nethnam podi operation ekak witharai, provate giyoth same day gedara yanna puluwan , government hospital wala nam dawasak inna oney

    Cream eken side effects thiyanawa kiyanne aththak da bro? Private karaganna hoda thanak dannawda? :sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ යුරොලොජිස්ට් කෙනෙක්ට පෙන්නපන්. උඹේ ඔය කොයි පටේ හෙන අයිටම් එකක් නෙවෙයි. ඒ මිනිස්සු නෙවෙයි උන් ලඟ වැඩට ඉන්න නර්ස්ලා පවා ඔය වගේ අයිටම් සිය දාස් ගාණක් අතගාලා අල්ලලා ඇති. උඹ ඕක හෙන ලොකුවට හිතට අරන් ලැජ්ජාවෙන් වගේ ඉඳියාම උඹමයි ගූ වෙන්නේ එතනට ගියාම. ඒ නිසා ගණන්වත් ගන්නෙ නැතුව වගේ කලිසම ගලෝලා වන වන ඉන්න ලෙවල් එකට හිටපන් ඩොකා ලඟදි. ලොවෙත් ගණන්වත් ගන්න එපා. ඔහොම යෑ යකෝ ගෑණුන්ගෙ අයිටම් එකට හැදෙන ලෙඩ වලට උන්ගෙ එක බලවන්න යන ගානෙ උන් ලැජ්ජා වුනොත් එහෙම නිව්ස් වලත් යයි සියදිවි හානි කරගෙන කියලා 16 - 18 කෙල්ලො ඩොක්ට හම්බෙලා ආවට පස්සෙ හිරි ඔතප් බිඳිල නිසා කියල. කෙල්ලො ඩොකාල ගාවට යනවා. උන් කියන්නෙ නෑ. ගෙවල් වල අම්ම එක්ක කියනවා අවුල් ආවම. අපි කොල්ලො වෙලත් ඒ තරම්වත් ගට නෑ නම් වැඩක් නෑ බන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ ඕකේ පෙරසම කොච්චරක් කුඩා ද කියල නම් දන්නේ නෑ
    එච්චර ලොකු සීන් එකක් නැති නම් පොඩි එක්සයිස් වගයක් තියනව.. මාස 2 -3 ක කරනකොට ටිකක් ලොකු වෙනවා. පෙර සම පස්සට ගන්න පුළුවන් වෙනවා


    එක හරි යන්නේ නැති නම් ඔපෙරට් කරන්න වෙනවා. උබට සුගර් නැති නම් එක දවසින් ගෙදර යන්න පුළුවන්. උපරිම දවස් 2


    බය නැතිව doc ගාවට පලයන්