මමයි ඔයයි මෙතන වාද කරල වැඩක් නෑනේ මචෝ. මම ඒක කිවේ වෘත්තිය ජිවිතේ මම වැඩකරපු/කරන අය එක්ක තියෙන අත්දැකිම් වලින් හා සලිට් එකේ සිලබස් එක ගැන දන්න අයගෙන් අහල තියෙන නිසා. මම නම් ස්ලිට් නෙමේ , ගිහිල්ලත් නෑ එක දවසක්වත්

ඔයා හරි ඇති මචෝ. ජය වේවා !
තව දෙයක් ඔයා කියල තිබ්බ ඉන්ටන්ෂිප් හොයල දෙන්නේ නෑ කතාවක්. මම දන්න විදියටනම් ඩිග්රි එකකදි ඒක හොයල දෙන්න කියල අනිවාර්යයත් නෑ , අනික ඩිග්රි එකක් කියන්න ඇන ඇන කියල දෙන්න දෙයක් නෙමේ (ඉස්කොලේ ශිෂ්යත්වේ ලමයෙක්ට වගේ) ..මට එච්චර දැනුමක් නම් නැතුව ඇති. මම වැඩ කරන ආයතනයත් එක්ක තමා විස්තරේ කිවේ. ආයතනය මොකද්ද කියල කියන්නේ නෑ. දන්න අය ඕන කෙනෙක් දන්නවා (වර්චුසා නෙමේ )