ලෙසියෙන් ගන්න පුලුවන් Degree

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මමයි ඔයයි මෙතන වාද කරල වැඩක් නෑනේ මචෝ. මම ඒක කිවේ වෘත්තිය ජිවිතේ මම වැඩකරපු/කරන අය එක්ක තියෙන අත්දැකිම් වලින් හා සලිට් එකේ සිලබස් එක ගැන දන්න අයගෙන් අහල තියෙන නිසා. මම නම් ස්ලිට් නෙමේ , ගිහිල්ලත් නෑ එක දවසක්වත් ;)
    ඔයා හරි ඇති මචෝ. ජය වේවා ! :yes:

    තව දෙයක් ඔයා කියල තිබ්බ ඉන්ටන්ෂිප් හොයල දෙන්නේ නෑ කතාවක්. මම දන්න විදියටනම් ඩිග්‍රි එකකදි ඒක හොයල දෙන්න කියල අනිවාර්යයත් නෑ , අනික ඩිග්‍රි එකක් කියන්න ඇන ඇන කියල දෙන්න දෙයක් නෙමේ (ඉස්කොලේ ශිෂ්‍යත්වේ ලමයෙක්ට වගේ) ..මට එච්චර දැනුමක් නම් නැතුව ඇති. මම වැඩ කරන ආයතනයත් එක්ක තමා විස්තරේ කිවේ. ආයතනය මොකද්ද කියල කියන්නේ නෑ. දන්න අය ඕන කෙනෙක් දන්නවා (වර්චුසා නෙමේ )
    internship hoyala denna bari wela chora wena hindai syllabus eke natte :D IT related 4 year degree kohewat naa internship nati ehema degree wadakut naa nikan pothe gurala witrak out wena :p eka hinda mahansi nowi lesiyen degree ganna puluwan sliit giyoth habai job guarantee naa mokada out weddi internship ekakwat karala naa. IIT NSBM podi kattak tiyey habai internship compulsory degree eka karaddi eka hinda job guaranteed. nikan atal ekata degree onenm sliit yanna. job ekak onenam IIT NSBM wage ewata yanna onee mokda internship compulsory
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    internship hoyala denna bari wela chora wena hindai syllabus eke natte :D IT related 4 year degree kohewat naa internship nati ehema degree wadakut naa nikan pothe gurala witrak out wena :p eka hinda mahansi nowi lesiyen degree ganna puluwan sliit giyoth habai job guarantee naa mokada out weddi internship ekakwat karala naa.
    ela ela ban :) mata nan wedakuth ne. mama degree eka aragenath den aurudu 4k witara (SLIIT nan neme) aaya quote kara kara waada karanna one ne machan. mama kepuna . jaya wewa :)
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ela ela ban :) mata nan wedakuth ne. mama degree eka aragenath den aurudu 4k witara (SLIIT nan neme) aaya quote kara kara waada karanna one ne machan. mama kepuna . jaya wewa :)
    mama kiwwe lesiyen degree gattata wadak naa jobak set wenne nattan kiyana eka ;)
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    සොරි වෙන්න ඔන ....මෙක අහන්නෙ මොකද මට මච්න්ලා දැන් කරන රස්සවෙ promotion එකක් ගන්න ඔනෙ A/L විතරයි බන් තියෙන්නෙ...දැන් වයසත් 30. එ නිසා UGC approval තියන මොකක් හරි Degree.(Field eka mona magulak hari bn) එකක් ගන්න පුලුවන් place එකක් කියපල්ලකො...
    සල්ලි ටිකක් වියදම් කරලා...

    assighmnet වලින් ගොඩ දාන එකක් නම් එල කිරි :love::love::love:
    Easy Degree

    MSC MARKETING (1 YEAR) ICBT

    MSC PROJECT MANAGEMENT

    MSC HUMAN RESOURCES MANAGEMENT (1 YEAR)

    NO NEED BACHELOR'S DEGREE.

    FEE 450,000
     
    • Haha
    Reactions: kasunkaru