ලේනම කොටි | Leopards of Lenama 🐅

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ටසිරි
    එතකොට අර වාහන නවත්තල කට්ටිය නාල යන ඇළවල් වල කිඹුලො එහෙම නැද්ද?
    මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    1950 ගණන් වල ඔක්කම්පිටියෙ කැලේ මැනික් ගරන්න ගියපු අපේ ආතා ඇතුලු සෙට් එක නිට්ටෑවො නම් ඇස් දෙකෙන්ම දැකල තියෙනවා.. උන්ගෙ නියපොතු වලින් පහර දීල මිනිස්සුන්ගෙ බොකු බඩවැල් එලියට ඇදල මරල තියෙන්නෙ. තනි මිනිහා/ වැද්දා කැලේ යනකොට ලු ඇටෑක් කරන්නෙ..උන්ගෙ සෙට් පිටින්.

    කැලෙ දුවල පනින වැදි ලමයිව මුන් අල්ලගෙන මරන නිසා වැද්දො මුන් එක්ක මල පැනල, මුන්ව රන්චු පිටින් ගල් ගුහාවක කොටු කරල ගිනි තියල මැරුවලු..ඒත් ලේනම පැත්තෙ කියල තමා අහල තියෙන්නෙ.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
    මම දැන් නම් කවදාවත් නොදන්න ඇළවල් වල බහින්නෙ නෑ. මමත් පොඩි කාලෙ දන්නෙ නැතුව පත කිඹුල්ලු ඉන්න ඒවගෙ බැහැල මාළු අල්ලල තියෙනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම අහලා නෑ කිඹුල්ලු ගැනනම්... මාර හිතලක්නෙ බන් එහෙ වතුර පාරවල්. උන්ට ඉන්න බැරුව අති. හැබැයි දැන් ගොඩක් ඇල්වල් වල කිඹුල්ලි, නොදන්න කිසිම වතුරකට බහින්න එපා. එක පාරක් සීගිරි ගිහින් නෑවා වැවක. පත කිඹුලෙක් ඉන්නවලු ඒකෙ. එකාලු ඉන්නෙ, හැබැයි කිසිම මනුස්සයෙක්ට ඒ වෙනකන් ඇටෑක් කරලා නෑ, හෙන බොකක් සෙට් උනේ ඒක ඇහුවට පස්සෙ
    වැවකට පත කිඹුල්ලො එකෙක් විතරක් ආවෙ කොහොමද 🤔 හෙන පස්නයක් ඒක නම්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලොකු අලි ගහනයක් නැ මගේ හිතේ ඔය සිරිපාදේ..

    කුරු අලි ඉන්නෙ

    වැවකට පත කිඹුල්ලො එකෙක් විතරක් ආවෙ කොහොමද 🤔 හෙන පස්නයක් ඒක නම්
    තොට තියෙන ප්‍රශ්න බං. මේ ලගදි අපේ ගෙවල් පැත්තෙ ඇලකත් හිටියේ. ගංවතුර වල් වලට ඔහේ ගහගෙන ආපු පැටව් එහෙම ඔහොම එන්න පුළුවන් බං
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කුරු අලි ඉන්නෙ

    තොට තියෙන ප්‍රශ්න බං. මේ ලගදි අපේ ගෙවල් පැත්තෙ ඇලකත් හිටියේ. ගංවතුර වල් වලට ඔහේ ගහගෙන ආපු පැටව් එහෙම ඔහොම එන්න පුළුවන් බං
    ප්‍රශ්නයක් නැතුව. වැලි ගොඩ දානව කියල ගගවල් වලට කිඹුල්ලො ගෙනත් අතෑරය කාලෙකුත් තිබුණනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ප්‍රශ්නයක් නැතුව. වැලි ගොඩ දානව කියල ගගවල් වලට කිඹුල්ලො ගෙනත් අතෑරය කාලෙකුත් තිබුණනෙ.

    මෛත්‍රිපාලගේ ආණ්ඩුව කාලේ කලේ 🙂
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Up

    Radiocarbon dating and Mitochondrial DNA involve karaganne natuwa owala reliability eka jewiteta hoyanna bari wei....

    Anecdotal visual sightings hamadama minussu pawichchi kare poth liyala boruwata famous wenna.

    Research publication ekak nowana onama deyak boru thamai....(Hoaxes basically)

    elakiri eke fund ekak dala lenama koti gana research ekak karamu...:yes:
    ------ Post added on Sep 21, 2022 at 5:57 PM
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ආච්චිලගේ ගෙදර බල්ලො දෙන්නම ලෙෆ්ට් කොටි හපුවා ගෙනිහින්....එරත්නේ....
    මගේ බල්ලට උණා නම් මමත් මැරිල හරි ඌව මරාගන්නවා
    අමාරුයි බන්...අල්ලන්නේම මැරෙන්න.බෙලෙන් අල්ලන්නේ..අයියා ගියා සද්දෙ ආවම බලන්න.වැඩක් නෑ.
    මෙහෙ පූසන්ට වැඩේ දෙන එකෙක් ඉන්නවා, මම හිතන්නෙ කොල දිවියා. හැබැයි බන් මේ ලඟදි එලියෙ පැසේජ් එකේ ටයිල් වල අඩි පාරවල් වගයක් තිබ්බා ටිකක් ලොකු කකුල්... බල්ලො එන්න විදිහක් නෑ ගේට්ටු දාලා තියෙන්නෙ. අපේ ගෙට එහා පැත්තට වෙන්න කැලේ..

    නියමයි, තෑන්ක්ස් බ්‍රො... අඩෝ උබට යන්න චාන්ස් එකක් සෙට් උනොත් මටත් කියපන් හොඳද
    ------ Post added on Sep 21, 2022 at 3:08 PM
    කොල දිවියා බන්..අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා..
    රත්නපුරට මෙහා, කුරුවිට කියන්නෙ. කුරුවිටින් හැරිලා යන්න ඕනි මෙහෙ ඉඳලා රත්නපුරට පැත්තට යද්දි වම් අතට තියෙන්නෙ ටව්න් එකේ. ශ්‍රීපාදයට යන පාර
    එරත්නට කලින් බන් ඒකනේ වැඩේ කියන්නේ..සූදගල හරියේ.මහ කැලේ පහු කරලා පහලට ඇවිල්ලා ගොඩාක් දුර
    මචන් අපේ @Solo Rider වත් ඔහේ සති දෙකකට විතර ගිහින් දාන්න බැයිද... යන සේරම වියහියදම් මම දරන්නම්.... :love2:
    රා බිබී ඉන්න තියෙන්නේ
    ටසිරි
    එතකොට අර වාහන නවත්තල කට්ටිය නාල යන ඇළවල් වල කිඹුලො එහෙම නැද්ද?
    කිබුලා බන් මෙච්චර කල් නන් උඩ වලව හරියෙන් උඩට ඇවිල්ලා නෑ..ස්භාවික වාසස්ථාන වලින් නන් කිබුලා ඉන්නේ කරදිය ආශ්‍රිත ප්‍රදේශ වල,හැබැයි දැන් ඇල්වල් වලට කුනු දාන නිසා ආහාර සුලබ වෙලා ඇලවල් දිගේ උඩට එන්න පුරුදු වෙලා.දැන් රත්නපුර කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ..සිරිපාදේ කැලේ නන් නෑ...හැබැයි අලියා,කොටියා ගෝණා,මුවා ඔක්කොම ඉන්නවා..කුරු අලියා කියන්නේ බන් වෙනම විශේශයක් නෙමෙයි.නෝමල් අලින්ගෙම ජාන විකෘති විච්ච සෙට් එකක්...හැබැයි ඉස්සර හිටියා කියනවා...ඉස්සර හිටියා කියන ගවරා ත් ඉතිං සබරගමුවේ සතෙක් ඇමරිකාවේ බයිසන් ගවයට සමානයි පෙනුම..පොසිල හම්බෙලා තියෙන්වා...ජනප්‍රවාදෙට කියන්නේ ගවරා ලෙව කෑවම ඇට සැකිල්ලට එනක්ලම මස් ගැලවෙනවාකියලා.දිව ගොරෝසුයි කියලා,තව ඉතිං ගවරගිරිය කියලා ගමකුත් තියෙනවා...පොසිල හම්බුනේ නැතිනං ගවරත් මන්ංකල්පිත සතෙක් විතරයි තවම
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ආච්චිලගේ ගෙදර බල්ලො දෙන්නම ලෙෆ්ට් කොටි හපුවා ගෙනිහින්....එරත්නේ....

    අමාරුයි බන්...අල්ලන්නේම මැරෙන්න.බෙලෙන් අල්ලන්නේ..අයියා ගියා සද්දෙ ආවම බලන්න.වැඩක් නෑ.

    කොල දිවියා බන්..අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා..

    එරත්නට කලින් බන් ඒකනේ වැඩේ කියන්නේ..සූදගල හරියේ.මහ කැලේ පහු කරලා පහලට ඇවිල්ලා ගොඩාක් දුර

    රා බිබී ඉන්න තියෙන්නේ

    කිබුලා බන් මෙච්චර කල් නන් උඩ වලව හරියෙන් උඩට ඇවිල්ලා නෑ
    බල්ලො රෑට ගෙට ගනින්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    හොද Research Topic එකක් සහිත ත්‍රේඩ් එකක්... කුතුහලයත් එක්ක ආසාවෙන් කියවගෙන යන්න පුළුවන්
    සිරිපාදේ කැලේ අලි ගැනවත් තව රිසර්ච් එකක් කෙරිලා නෑ.ඕක තියෙනවා වගේම තියෙනවා නන් වටිනවා..මුකුත් නොකර...වල්ලපට්ට නිසා ලොකු හානියක් වුනා.දැන් දෝතලු මල් හොයන්න එනවා කට්ටිය..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඉන්දියාවේ සීන් එකක්.. දැකලත් ඇති සමහරවිට,

    කොටියා දැක්ක්ම බල්ලට මුකුත් කරගන්න බෑ.කෑගැහෙන්නත් නෑ..දපනේ වැටෙනවා කියලා කියන්නේ ඒකට.බයට වෙන්නේ