ඕකට Candid B ගාන්න එපා. Candid B වල තියෙන්නෙ Beclomethazon. ඒක sensitive තැන් වලට එච්චර හොද නෑ සැරයි. විශේශයෙන් වල්ලට. ලෙඩේ නම් හොද වෙයි.. ඕකට Micogel ගාපන්.. Micogel වල තියෙන්නෙ Miconazole ඒක එච්චර සැර නෑ. Rs.30ක් වෙන්නෙ. ටියුබ් එක ඉවර වෙනකම් ගාපන්. ජොක්කු හොදට හෝදල තද අව්වෙ වේලපන්. අදින්න කලින් අනිවා අයන් කරල අදින්න.. Ketoconazole/Betamethazone තියෙන ක්රීම් එකක් හරියන්නත් පුලුවන්. ඔය ඔක්කොම antifungal creams..
වැඩිදුර විස්තර සඳහා මේක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1728336
වැඩිදුර විස්තර සඳහා මේක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1728336


