වල්ල කැසීම​

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඕකට Candid B ගාන්න එපා. Candid B වල තියෙන්නෙ Beclomethazon. ඒක sensitive තැන් වලට එච්චර හොද නෑ සැරයි. විශේශයෙන් වල්ලට. ලෙඩේ නම් හොද වෙයි.. ඕකට Micogel ගාපන්.. Micogel වල තියෙන්නෙ Miconazole ඒක එච්චර සැර නෑ. Rs.30ක් වෙන්නෙ. ටියුබ් එක ඉවර වෙනකම් ගාපන්. ජොක්කු හොදට හෝදල තද අව්වෙ වේලපන්. අදින්න කලින් අනිවා අයන් කරල අදින්න.. Ketoconazole/Betamethazone තියෙන ක්‍රීම් එකක් හරියන්නත් පුලුවන්. ඔය ඔක්කොම antifungal creams..


    වැඩිදුර විස්තර සඳහා මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1728336
     
    • Like
    Reactions: Pessimist

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    31 රෑ පාටියක් තිබ්බා. බීලා ඉවර වෙලා හොටෙල් එකේ තිබ්බ බේබි පූල් එකට බැහැලා කට්ටීයම ආතල් එකක් ගත්තා. පහුගිය දවස් ටිකේ වල්ල කසනවා වගේ දැනුනා. බලද්දි රෑෂ් එකක් ඇවිල්ලා. මට විතරක් නෙමෙයි, තව 4 දෙනෙක්ට මෙහෙම වෙලා තියනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද​?:dull:

    ෆොටෝ එක ඉන්ටනෙට් එකෙන් අරගත්තු එකක්. මේ වගේ රෑෂ් එකක් ඇවිත් තියනවා. Candid B creamඑක ගාද්දි අඩු වෙනවා. ගාන එක නවත්තපු ගමන් වැඩි වෙනවා

    Groin-Yeast-Infection.jpg

    උබ සුරජ් මාපා නේද ... ගයියා එක්ක ඉන්නවා කියලා පියුමි කිව්වේ
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන් කැන්ඩිඩ් බී හැමෝටම හරියන්නේ නෑ.... ඕක හැදුනම සනීප කර ගන්න හරි අමාරුයි 100%ක්..

    ඕකට Gentacort කියන ක්‍රීම් එක සහ Candacort කියන ක්‍රීම් හොඳයි.. නමුත් සෑහෙන්න කාලයක් ගාන්න ඕනේ.

    Gentacort - මේක ඉන්දියන් ගාන අඩු එකක්.ගාන 100ක් වගේ.සෑහෙන්න කල් ගාන්න ඕනේ ඉතින්...

    Candacort - ඕක ඉන්දියන් ප්‍රඩක්ට් එකක් නෙමේ.මැලේෂියන් එකක්.. ගාන 480 ක් වගේ.ප්‍රතිඵල අරකට වඩා හොඳයි.

    සබන් නම් ගාන්න එපා පුතේ.. වැඩිවෙනවා. ටිකක් රස්නේ උණුවතුරෙන් සෝදලා හොඳට පිහිදාන්න... පිහිදාලා වතුර 100% නැති වෙනකන් ඉඳලා අර කියපු ක්‍රීම් දෙකෙන් එකක් ගාන්න. යම්කිසි මට්ටමකට පාලනය වීමක් වෙනවා..

    උදේ එක පාරයි නින්දට යන්න කලින් එක පාරයි ගාපන්...

    දවස් 7 ට ජොක්කු 7ක් තියා ගනින්.. අනිවා තම්බපන්.. ගෙදරට අඳින කලිසම් එහෙමත් තම්බලා ඇඳපන්... 90%ක් පාලනය උනත් මාසයක්වත් එක දිගට ගාන්න... කැසිල්ල නම් ලාවට එහෙන් මෙහෙන් එනවා..
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    hodata hodala fan ekae hulagin welala "Fungi top" gaanna dina 4-7 sahanayak labe

    pirisidu kama no. 1
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Fungi infection ekak.micanozoal tama ganna oni....හුත්තේ හොස්ටල් එකට ආවට පස්සේ මටත් ආවා දැන් සතියකට විතර කලින්...කපු ඇදුම් අදින්න ඕනි..කොමඩ් වලින් හැදෙන්නේ ලොකුවටම..එක්කෝ උබ එදා වෙන එකෙක්ගේ ටවල් එකක් අදින්න ඇති...දාඩිය දැම්මම කසන්න ගන්නවා...බොන එකකුත් තියනවා...
     
    • Like
    Reactions: dulaj1987

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    Fungi infection ekak.micanozoal tama ganna oni....හුත්තේ හොස්ටල් එකට ආවට පස්සේ මටත් ආවා දැන් සතියකට විතර කලින්...කපු ඇදුම් අදින්න ඕනි..කොමඩ් වලින් හැදෙන්නේ ලොකුවටම..එක්කෝ උබ එදා වෙන එකෙක්ගේ ටවල් එකක් අදින්න ඇති...දාඩිය දැම්මම කසන්න ගන්නවා...බොන එකකුත් තියනවා...

    REP
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    MICONAZOLE NITRATE CREAM 2% EKA HODA NADDA?

    ගොඩ කාලයක් එක දිගට පාවිච්චි කරන්න වෙනවා මාස දෙක තුනක්වත්.මමත් මුල්ම මාසේ දෙකේ ඕක තමා ගෑවේ....පස්සේ ගිහින් චර්ම රෝග බෙහෙත් ගත්තා
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    Terbinafine or චර්මකාන්ති කියල බෙහෙත් කඩවල ක්‍රීම් එකක් තියනවා.

    චර්මකාන්ති ඔරිගිනල් එක රු 200, ෆේක් ඩුප්ලිකේට් එක රු90 යි, ඔරිගිනල් එක රෝස පාටයි, බාල එක තැඹිලි පාටයි.