දැන් ඉතින් ඔක්කොමල කඩදාසි ගෙන්නන්න එපා . වෙන මේ වගෙ හිතල දෙයක් කරපන් . අම්මෝ ඉතින් අපේ අප්පල සේරම දැන් කඩදාසි ගෙන්නන්නම බලයි 

. සීනි ගෙන්නන්න නම් හිතන්නවත් එපා ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යන කේස් එකක් සීනි වල තියෙන්නෙ 

ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවාහැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .

මචන් මමත් ඔය බිස්නස් එකම කරන්න ගියා මීට අවුරුදු 5 කට කලින්. මට් වෙච්ච ප්රශ්න ටික කියන්නද
1. අලිබබා එකේ කෙලවරක් නැතුව සප්ලයර්ස්ල ඉන්නව උන් ගෙන් සමහර උන් ගෙ MOQ එක වැඩියි උන් එල්.සී වලට කැමතියි.
2. තවසෙට් එකක් ඉන්නව ප්රයිස් හෙනම අඩුයි සුවර් නෑ වගේ උන්ගෙ ගනන්. උන් ඉලන්නෙ ටී.ටී
3. මටත් 500ක් ගන්න එකෙක කැම්ති කරවගේන් ඌ ඇඩ්වන්ස් එකක් ඉල්ලුවා ඉතුරුටික ශිපින්ග් ඩොක්ස් එව්වට පස්සෙ වගෙ දෙන්න කිව්ව.මම ඌට ඒකාලෙ ර්.35000 ක් විතර ටී.ටී කලා. ඒක් හම්බුනාම ඌ කියපි දැන් පොලිසි පොඩ්ඩක් වෙනස් වුනා තව 25% ඇඩ්වන්ස් ඔනෙ කියල්. මම එහෙනම් මගෙ සල්ලි රිෆන්ඩ් කරන්න් කිව්ව. ඌ බෑ කිව්ව. මම කම්ප්ලෙන් කරන්වා කිව්වම ඌ කිව්ව කැම්ති දෙයක් කරන්න කියල. අන්තිම්ට මට ලොස් වුනා 35000.මචන් උඹ කොහොමද පෙමන්ට් කලේ සහ ඌව කොහොමද විස්වාස කරන්නෙ. අලිබබා එකේ අලි හොරු ඉන්නවා.

Thawa hodama import commodity ekak thama redi. Amu redi rolls. Ape ge laga dial ekak import karanawa rata waten hoyan awilla aran yanne redi
දැන් ඉතින් ඔක්කොමල කඩදාසි ගෙන්නන්න එපා . වෙන මේ වගෙ හිතල දෙයක් කරපන් . අම්මෝ ඉතින් අපේ අප්පල සේරම දැන් කඩදාසි ගෙන්නන්නම බලයි
. සීනි ගෙන්නන්න නම් හිතන්නවත් එපා ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යන කේස් එකක් සීනි වල තියෙන්නෙ
![]()