ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl::rofl: දැන් ඉතින් ඔක්කොමල කඩදාසි ගෙන්නන්න එපා . වෙන මේ වගෙ හිතල දෙයක් කරපන් . අම්මෝ ඉතින් අපේ අප්පල සේරම දැන් කඩදාසි ගෙන්නන්නම බලයි :rofl::rofl::rofl:. සීනි ගෙන්නන්න නම් හිතන්නවත් එපා ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යන කේස් එකක් සීනි වල තියෙන්නෙ :baffled::baffled::baffled::baffled:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මමත් ඔය බිස්නස් එකම කරන්න ගියා මීට අවුරුදු 5 කට කලින්. මට් වෙච්ච ප්‍රශ්න ටික කියන්නද
    1. අලිබබා එකේ කෙලවරක් නැතුව සප්ලයර්ස්ල ඉන්නව උන් ගෙන් සමහර උන් ගෙ MOQ එක වැඩියි උන් එල්.සී වලට කැමතියි.
    2. තවසෙට් එකක් ඉන්නව ප්‍රයිස් හෙනම අඩුයි සුවර් නෑ වගේ උන්ගෙ ගනන්. උන් ඉලන්නෙ ටී.ටී
    3. මටත් 500ක් ගන්න එකෙක කැම්ති කරවගේන් ඌ ඇඩ්වන්ස් එකක් ඉල්ලුවා ඉතුරුටික ශිපින්ග් ඩොක්ස් එව්වට පස්සෙ වගෙ දෙන්න කිව්ව.මම ඌට ඒකාලෙ ර්‍.35000 ක් විතර ටී.ටී කලා. ඒක් හම්බුනාම ඌ කියපි දැන් පොලිසි පොඩ්ඩක් වෙනස් වුනා තව 25% ඇඩ්වන්ස් ඔනෙ කියල්. මම එහෙනම් මගෙ සල්ලි රිෆන්ඩ් කරන්න් කිව්ව. ඌ බෑ කිව්ව. මම කම්ප්ලෙන් කරන්වා කිව්වම ඌ කිව්ව කැම්ති දෙයක් කරන්න කියල. අන්තිම්ට මට ලොස් වුනා 35000.මචන් උඹ කොහොමද පෙමන්ට් කලේ සහ ඌව කොහොමද විස්වාස කරන්නෙ. අලිබබා එකේ අලි හොරු ඉන්නවා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .

    මම mail එකක් එව්වා. PM එකකුත් දාන්නම්. අනික් අයට අයවපු උත්තර ගොඩක් එක වගෙ අති නිසා copy paste පාරක් දාල එවන්න ප්ලුවන්ද?:cool:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මමත් ඔය බිස්නස් එකම කරන්න ගියා මීට අවුරුදු 5 කට කලින්. මට් වෙච්ච ප්‍රශ්න ටික කියන්නද
    1. අලිබබා එකේ කෙලවරක් නැතුව සප්ලයර්ස්ල ඉන්නව උන් ගෙන් සමහර උන් ගෙ MOQ එක වැඩියි උන් එල්.සී වලට කැමතියි.
    2. තවසෙට් එකක් ඉන්නව ප්‍රයිස් හෙනම අඩුයි සුවර් නෑ වගේ උන්ගෙ ගනන්. උන් ඉලන්නෙ ටී.ටී
    3. මටත් 500ක් ගන්න එකෙක කැම්ති කරවගේන් ඌ ඇඩ්වන්ස් එකක් ඉල්ලුවා ඉතුරුටික ශිපින්ග් ඩොක්ස් එව්වට පස්සෙ වගෙ දෙන්න කිව්ව.මම ඌට ඒකාලෙ ර්‍.35000 ක් විතර ටී.ටී කලා. ඒක් හම්බුනාම ඌ කියපි දැන් පොලිසි පොඩ්ඩක් වෙනස් වුනා තව 25% ඇඩ්වන්ස් ඔනෙ කියල්. මම එහෙනම් මගෙ සල්ලි රිෆන්ඩ් කරන්න් කිව්ව. ඌ බෑ කිව්ව. මම කම්ප්ලෙන් කරන්වා කිව්වම ඌ කිව්ව කැම්ති දෙයක් කරන්න කියල. අන්තිම්ට මට ලොස් වුනා 35000.මචන් උඹ කොහොමද පෙමන්ට් කලේ සහ ඌව කොහොමද විස්වාස කරන්නෙ. අලිබබා එකේ අලි හොරු ඉන්නවා.

    :baffled:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :rofl::rofl::rofl::rofl: දැන් ඉතින් ඔක්කොමල කඩදාසි ගෙන්නන්න එපා . වෙන මේ වගෙ හිතල දෙයක් කරපන් . අම්මෝ ඉතින් අපේ අප්පල සේරම දැන් කඩදාසි ගෙන්නන්නම බලයි :rofl::rofl::rofl:. සීනි ගෙන්නන්න නම් හිතන්නවත් එපා ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යන කේස් එකක් සීනි වල තියෙන්නෙ :baffled::baffled::baffled::baffled:

    ai bn seeni gennuwoth marum kanna venne ? pathale unda karanne ekath?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    :rofl::rofl::rofl::rofl: දැන් ඉතින් ඔක්කොමල කඩදාසි ගෙන්නන්න එපා . වෙන මේ වගෙ හිතල දෙයක් කරපන් . අම්මෝ ඉතින් අපේ අප්පල සේරම දැන් කඩදාසි ගෙන්නන්නම බලයි :rofl::rofl::rofl:. සීනි ගෙන්නන්න නම් හිතන්නවත් එපා ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යන කේස් එකක් සීනි වල තියෙන්නෙ :baffled::baffled::baffled::baffled:

    seeni gennanna monopoly ekak tiyenawada kata hari? :baffled::dull:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නියම වැඩක් මල්ලි... සියලු දේ අනිත් අයට කියල දීපු එක ඔක්කොටම වඩා වටිනවා.. උඹට සදා ජය........
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Thanks bro. Machan mata contact number eka ganna puluwanda supplier ge? Mata 3 ply sheets wagayak ganna one wela thiyenawa. Petti 50 withara. Hondama quality eken. Umbe supplier ewa karanawanam mata contact karaganna puluwan wei neda? Thanks.