රිප්ලයි කරන්න බැරි විදියට PM එනවා . ගෘප් එකක් හැදුව join වෙන්න එක්කෙනෙක්ට දෙන පිළිතුරක් කටත් වැදගත් වෙයි .
https://chat.whatsapp.com/DLMleceC1rw06a93eGlXUI
Food Restaurant Feild Eke Business Ekak Patan Ganna Idea Ekak Thiyena Kawuru Hari Kenek Innawa Na Quote Karanna mama help ekak dennam mage knowledge eka share karala
චැට් එකේ මුල් ටික පෙන්නන්නේ නෑනේ. join වෙච්ච දවසේ ඉඳන් ටික තමයි පෙන්නන්නේ . suppliers details ටික පුළුවන් නම් චැට් එකට දාන්නකෝ.

කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න හැටි එහෙම කියන්නකෝ, කොහොමද ශිපින්ග් කරව ගන්නේ එහෙම.
ඒ ප්රොසෙස් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
Machan
Mata ea vistara tika pM karanawaa dha???![]()
අනේ වස්තුවේ වාත විදියට කෝල් කරන එපා මම රැ 9.30 -10.30 පසේ කෝල් කරන්න එකෙක් ගෙන් පට්ට විදියට කරදරයි ඒ නො එක block කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ 688 අන්තිම 9.30 පස්සේ unblock කරන්නම්

අපි කෝල් කරහම තමා ගන්න බැරි..... අපිවත් බ්ලොක් කරලද කොහෙදෝ......!! 

![]()