ව් ජ මු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    lokubandra.jpg

    ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
    ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
    ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
    ළමය : "මම L. B. රත්නායක ".
    ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
    ළමය : ලොකු බණ්ඩා.
    ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
    ඔන්න ගිය ඊලග ළමය ලගට
    ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
    2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
    ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
    ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
    3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
    ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
    .ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
    අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
    ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
    ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
    ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
    ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
    ගුරුතුමිය : හුන්නස්ගිරිය න්කනම් මුදියන්සේලගේ මයන්ති සිරියාවතී .
    ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
    "ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

    කොමෙන්ට් 1ක් දැම්මට වැරැද්දක් නැ:lol::lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    patta athal mchan.thanks 4 sharin

    Patta Patta.... :D :D :D :D

    ව්.ජ.මු කියන්නේ විජ්ජාවෙන් ජනතාව මුලා කරන කියන එකලු


    මොනා උනත් හොද මනුස්සයා.අපේ ගම පැත්තේ නිසා දන්නවා


    patta machan.........
    :lol::lol::lol::lol::):):):):baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::P:P:P:P
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    g.p. මලලසෙකර -සින්හල ඉන්ග්ලිසි සබ්දකොශය
    g-ගුනපාල p-(මෙවෙලෙ මතක නැහැ දන්න එකෙක් ලියයි) මලලසෙකර

    හෙලුවෙන් - ගු . පි. මලලසෙකර :lol::lol: හැම දෙම සින්හලට පරිවර්තනය කරපු මලලසෙකරට කවදාවත් එයාගෙ නම සම්පුර්නයෙන් සින්හලෙන් ලියන්න බැරි උනා :yes::yes: කොහොම උනත් එතුමා මහා උගත් පඩිරුවනක්


    ව් ජෙ මු නම් හොද උගතෙක් එත් අදට ගැලපෙන්නෙ නැති ගොනෙක්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    g.p. මලලසෙකර -සින්හල ඉන්ග්ලිසි සබ්දකොශය
    g-ගුනපාල p-(මෙවෙලෙ මතක නැහැ දන්න එකෙක් ලියයි) මලලසෙකර

    හෙලුවෙන් - ගු . පි. මලලසෙකර :lol::lol: හැම දෙම සින්හලට පරිවර්තනය කරපු මලලසෙකරට කවදාවත් එයාගෙ නම සම්පුර්නයෙන් සින්හලෙන් ලියන්න බැරි උනා :yes::yes: කොහොම උනත් එතුමා මහා උගත් පඩිරුවනක්


    ව් ජෙ මු නම් හොද උගතෙක් එත් අදට ගැලපෙන්නෙ නැති ගොනෙක්

    :lol::lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol::lol::lol:

    හු න්නස්ගිරිය න්කනම් මු දියන්සේලගේ මයන්ති සිරියාවතී

    :lol::lol::lol::lol::lol: