වාහන_පර්මිට්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
licensingscheme-20.jpg

වෛද්‍යවරුන්ගේ වාහන පර්මිට් එක රජය විසින් අවලංගු කරන යනවලු. මේක අපේ රජය උනත් කරන වැඩේ වැරදියි. පර්මිට් අවලංගු කරනවානම් මැති ඇමති වරුන්ගේ අවලංගු කලාට කමක් නැහැ. අනෙක ගොඩක් වෛද්‍යවරු ඔය පර්මිට් එක විකුණලා තමයි රට ගිහින් වැඩි දුර අධ්‍යාපනය හදාරන්නේ. එකටත් හබක් වෙන්න යන්නේ.

එලොවටත් මෙලොවටත් නැති දේශපාලුවන්ට ලක්සරි වාහන. කොච්චර අසාධාරණ ද .
:no:
 
Last edited:

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වාහන පර්මිට් එකක් කීයකට විතර විකක් හැකිද බං???

    Doc kiyala wenasak na neda. 10-11 wage yanawa. Direct ma permit eka aithi kenagen ganawa nam 50k vithara labayi.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මුන් පිට රට කට්ට කාගෙන වැඩ කරල ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ට පර්මිට් එකක් දෙන්නෙ නැති හැටි.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    889
    188
    43
    Machan source eka mokakda??

    Mehema giyoth awarudu dekak duwai anduwa...Mahinda enawa ayith...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    පර්මිට් නැතිම කරල දාන්න ඔනෙ ටැක්ස් එක්කම . වාහනේ වගේ 2ක් ආන්ඩුවට ගෙවන එකම රට ලන්කාව . ජපානෙ ලක්ශ 10ක වාහනේ ලන්කාවෙ 40යි :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පර්මිට් නැතිම කරල දාන්න ඔනෙ ටැක්ස් එක්කම . වාහනේ වගේ 2ක් ආන්ඩුවට ගෙවන එකම රට ලන්කාව . ජපානෙ ලක්ශ 10ක වාහනේ ලන්කාවෙ 40යි :lol:

    ඒ කරලත් පාරෙ යන්න පුළුවන්ද කියහන්කො :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    OK February circular ekata daala dawas 3 n cancel karagaththa chanda adu wena nisa..aniwa permit cancel wenawa me paara nam
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඒ කරලත් පාරෙ යන්න පුළුවන්ද කියහන්කො :lol:
    not fair..
    ඇයි වැඩිය සල්ලි නැති මිනිහෙක් වාහනයක් අරන් පාරේ ගියාම මක් වෙනවා ඇයි..
    වාහන තද බදයක් ඇති වෙනවා නම් පයින් යමල්ලා. සමාජයේ එක කොට්ටාශයක්
    විතරක් වාහන පාවිච්චි කරන්න ඕනි කියල එකක් නැහැනේ..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    not fair..
    ඇයි වැඩිය සල්ලි නැති මිනිහෙක් වාහනයක් අරන් පාරේ ගියාම මක් වෙනවා ඇයි..
    වාහන තද බදයක් ඇති වෙනවා නම් පයින් යමල්ලා. සමාජයේ එක කොට්ටාශයක්
    විතරක් වාහන පාවිච්චි කරන්න ඕනි කියල එකක් නැහැනේ..:dull:

    :yes::yes::yes:

    වාහන තියෙන්නෙ අවශ්‍ය අයට පාවිච්චි කරන්න මිසක් සල්ලි තියන අයට පාවිච්චි කරන්නම නෙවෙයි. මේ ආන්ඩුවෙන් මෙච්චර ටැක්ස් එකතු කරලත් ඒ සල්ලි වලින් පාරවල් හදන්නෙ නෑනෙ. බොරු ෆේල් ප්‍රොජෙක්ට් වලට නය ගෙවන එක කරන්නෙ. ලන්කාවෙ ආන්ඩුව කියන්නෙ අසමත් ෆේල් හිගන ආන්ඩුවක්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    :yes::yes::yes:

    වාහන තියෙන්නෙ අවශ්‍ය අයට පාවිච්චි කරන්න මිසක් සල්ලි තියන අයට පාවිච්චි කරන්නම නෙවෙයි. මේ ආන්ඩුවෙන් මෙච්චර ටැක්ස් එකතු කරලත් ඒ සල්ලි වලින් පාරවල් හදන්නෙ නෑනෙ. බොරු ෆේල් ප්‍රොජෙක්ට් වලට නය ගෙවන එක කරන්නෙ. ලන්කාවෙ ආන්ඩුව කියන්නෙ අසමත් ෆේල් හිගන ආන්ඩුවක්.

    Within yako project fail una kiyala naya nogewa inna puluwanda..issara unp slfp aandu project ekak karanne awurudu ganak study karala..ee wunata kalin aanduwa hathu pipenawa wage project patann gaththa feasibility studies nokara..ewa den anthima paadu labanawa..samahara ewa operate kara ganbawathndhe ewaye paw karagahanna wela thiyenne den thiyena aanduwata thamai
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පර්මිට් නැතිම කරල දාන්න ඔනෙ ටැක්ස් එක්කම . වාහනේ වගේ 2ක් ආන්ඩුවට ගෙවන එකම රට ලන්කාව . ජපානෙ ලක්ශ 10ක වාහනේ ලන්කාවෙ 40යි :lol:
    its worse in Singapore.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කරලත් පාරෙ යන්න පුළුවන්ද කියහන්කො :lol:

    ඉතින් පාරවල් පලල් කරපන්කෝ උලමෝ.
    මහ ලොකුවට කිවුවේ හැම මිනිහටම ගෙයක්,වාහනයක් ගන්න පුලුවන් ආන්ඩුවක් හදනවා කියලා.
    ඔයිට වඩා හොඳයි රනිල් අසූචි වලක් හාරන් කෑවනම්.දිව දෙකේ අනාතයා.
     
    • Like
    Reactions: sakithcp