වෛද්‍යවරුන්ගේ වාහන පර්මිට් එක රජය විසින් අවලංගු කරන යනවලු. මේක අපේ රජය උනත් කරන වැඩේ වැරදියි. පර්මිට් අවලංගු කරනවානම් මැති ඇමති වරුන්ගේ අවලංගු කලාට කමක් නැහැ. අනෙක ගොඩක් වෛද්‍යවරු ඔය පර්මිට් එක විකුණලා තමයි රට ගිහින් වැඩි දුර අධ්‍යාපනය හදාරන්නේ. එකටත් හබක් වෙන්න යන්නේ.
එලොවටත් මෙලොවටත් නැති දේශපාලුවන්ට ලක්සරි වාහන. කොච්චර අසාධාරණ ද .

Last edited:



