වියානා ඇලේ අභිරහස

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    වියානා ඇලේ අභිරහස

    වියානා ඇල ගාව ඔච්චර වාහන අනතුරු වෙන්න හේතුව මොකද්ද? හරිනම් ලංකාවේ වැඩියෙන්ම අනතුරු වෙනන් ඕනේ දහ අට වංගුව වගේ තැන් වලනේ. එච්චර අමාරු තැන්වලත් හොදට යන වාහන වියානා ඇල ගාව අනතුරට පත් වෙන්න මොකක් හරි අභිරහසක් තියෙනවාද? මාසේට අනතුරු දෙකක් විතර නිව්ස් වලට කියනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇති අභිරහස්ක් නැහැ බන්. පාර කෙලින් තියෙන්නෙ. වාහනයක් අඩුයි. යන අය ඇරලා යන්නේ. එක පැත්තක බැම්මෙ පල්ලම අනිත් පැත්තෙ ඇල. Control නැති වුනොත් බඩුමිල තමා. ගිහින් බලන්න වෙලාවක මාර ලස්සනයි පාර දෙපැත්ත. අපට ගියොත් ආයෙ ගොඩ එනවා බොරු ඇල හදලා තියන විදිහට.
     
    ehemada. man hithuwe holman case kiyala
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    1524822289_3827264_hirunews_Viyana-Canal.jpg

    ඔතන මචන් පාර දුරට ඇදිල යන වන්ගුවක් එක්ක හොද කාපට් පාරක් තියෙනෙ. පාර ටිකක් පළල් අඩුයි. අපේ උන් ඇරල යනව. ඒත් වන්ගුව දිග නිසා වේගෙත් එක්ක කොන්ට්‍රෝල් නැති වෙලා ලෙස්සනව. ඇල තියෙන්නෙ පැත්තට ගැබුර වැඩි වෙන විදියට. මැද ගොඩක් ගැබුරුයි. ඒ නිසා වතුර උඩින් වේගෙන් ගැලුවෙ නැති උනාට යටින් ගොඩාක් වේගෙන් යනව. හරහට ගමේ එකෙක් වත් පීනන්නෙ නෑ. ඒ තරම් යටින් සැරයි.

    මොකෙක් හරි වැටුනෝත් ඉතිං ගහන් යනව වේගෙන්. පැනික් නොවී ෆ්ලෝ එකත් එක්කම ගහගෙන යන්න දුන්නොත් ටික ටික ඉවුරට එන්න පුලුවන්. හරහ පීනන්න හැදුවොත් කෙලවෙනව.
     
    මේක බලපුවම නිකන් කානුවක් වගේ පේන්නේ මිනිස්සු මැරෙන්න තරම් ඇලක්ද කියලත් හිතෙනවා. මැද සෑහෙන්න ගැඹුරු ඇති එහෙනම්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අර highway එකේ වගේ road safty barriers ගැහුව නම් හරි නිතරම ඇලට වාහන පෙරළීම වෙනව නම්
    C%20post%20-%20flange.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මේක බලපුවම නිකන් කානුවක් වගේ පේන්නේ මිනිස්සු මැරෙන්න තරම් ඇලක්ද කියලත් හිතෙනවා. මැද සෑහෙන්න ගැඹුරු ඇති එහෙනම්

    මිනිස්සු විතරක් නෙමෙයි අලි හිටන් ගහන් යනවා වැටුනොත් ගොඩ එනවා බොරු. Concrete හින්දා ලෙස්සනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    අර highway එකේ වගේ road safty barriers ගැහුව නම් හරි නිතරම ඇලට වාහන පෙරළීම වෙනව නම්
    C%20post%20-%20flange.jpg

    gahalalu thiyenne dan. eth anith paththata peralenawa dan.a paththata gahala nathuwa athi
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,083
    113
    adala nene
    මේක බලපුවම නිකන් කානුවක් වගේ පේන්නේ මිනිස්සු මැරෙන්න තරම් ඇලක්ද කියලත් හිතෙනවා. මැද සෑහෙන්න ගැඹුරු ඇති එහෙනම්

    aela lassanata penunata geburui puthe pinanna beri ekkek wetunoth shori thama :dull:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    meka koheda bang thiyenne. mata map eke location eka dapanko danna ekek innawanan.

    Dropped pin
    Near Badulla
    https://maps.app.goo.gl/YWSZm
    මහියංගනය ඉදන් බදුල්ලට යන පාරේ සෙට් වෙන්නෙ. ඉස්සර නම් මාර ලස්සනයි. දැන් වැටවල් හින්දා ලස්සන ටිකක් අඩු වෙලා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    meka koheda bang thiyenne. mata map eke location eka dapanko danna ekek innawanan.

    aela lassanata penunata geburui puthe pinanna beri ekkek wetunoth shori thama :dull:

    ගමේ උන්වතත් බහින්නෙ නැහැ ඕකට. කට දාලා තියනවා නාන තැන්වලට. ඕකෙ එල්ලිලා තමා නාන්නෙ. ඒත් මම හිතන්නෙ පායන කාලෙට.