වෙන රටකට පැනගන්න

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේකයි සීන් එක. දැන් projects එන්නෙත් නෑ, මේ powercut කේස් එක නිසා, අනික ජූනි වලින් පස්සේ නහුතෙටම කෙල වෙනවා. මම බැළුවේ ට්‍රැවල් වීසා හරි දාලා මාස 6 කට ලාබෙට තියෙන රටකට යන්න. දැනට තියෙන options වලින් හොඳම vietnam and thailand. කවුරු හරි දන්න කෙනෙක් කියනවද, කොහොමද 6 month visa apply කරන්නේ කියලා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Masa 6 idala enakota lankawa nethi wela tiboth
    ඩොලර් ටික එලියේ තියාගෙන travel කර කර ඉන්න තමා වෙන්නේ. කරන්ට් එකයි, internet තියෙන කොහෙට හරි පැනගන්න එක තමා දැනට කරන්න පුළුවන් එකම විසඳුම.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    haththike sinhalu dan Vietnam Thailand paninnath hadanawane. wili lajjai oi. :no:

    2500 mewwa eka lept tama

    anyway good luck bn ehema hari wena ratakata yana eka tama ekama option eka.:)
     
    • Haha
    Reactions: MR.BILLA

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේකයි සීන් එක. දැන් projects එන්නෙත් නෑ, මේ powercut කේස් එක නිසා, අනික ජූනි වලින් පස්සේ නහුතෙටම කෙල වෙනවා. මම බැළුවේ ට්‍රැවල් වීසා හරි දාලා මාස 6 කට ලාබෙට තියෙන රටකට යන්න. දැනට තියෙන options වලින් හොඳම vietnam and thailand. කවුරු හරි දන්න කෙනෙක් කියනවද, කොහොමද 6 month visa apply කරන්නේ කියලා.
    Mexico - Best Place For Digital Nomads - 6 Month Tourist Visa
    ---> https://www.ivisa.com/mexico-tourist-visa

    Screenshot 2022-04-10 at 00.01.19.png

    හැබැයි මූ ඉන්නෙත් Mexico !! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Screenshot 2022-04-10 at 00.07.12.png

    Dubai freelance visa baluvada?
    ඕවාට මාසික අදායම් තියෙන්න ඕන හොදටම ! ....Digital Nomad Visa ගන්න !
    ------ Post added on Apr 10, 2022 at 12:10 AM
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පැනපං. හැබැයි සරණගත දාල නැති දේවල් කියලනං යන්න එපා.. ලක් මෑණි පවු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුව නොදා ඔච්චරම ඕන නම් සෝල එකක් ගහ ගනින් බන්,

    කයිය නම් තියෙනව උබලගෙත් අරගලේ කොරන්ඩ තමයි බල්ලෙක්වත් නැත්තෙ.lol
     
    • Like
    Reactions: Spiderman.Ayya

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    haththike sinhalu dan Vietnam Thailand paninnath hadanawane. wili lajjai oi. :no:

    2500 mewwa eka lept tama

    anyway good luck bn ehema hari wena ratakata yana eka tama ekama option eka.:)

    බොරුව නොදා ඔච්චරම ඕන නම් සෝල එකක් ගහ ගනින් බන්,

    කයිය නම් තියෙනව උබලගෙත් අරගලේ කොරන්ඩ තමයි බල්ලෙක්වත් නැත්තෙ.lol
    ඕක තමා මමත් බැලුවේ,
    සෝලා වලට inverter නෑ, ජූනි වලින් පස්සේ කරන්ට් දෙන්න නැති උනොත්, internet නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමා මමත් බැලුවේ,
    සෝලා වලට inverter නෑ, ජූනි වලින් පස්සේ කරන්ට් දෙන්න නැති උනොත්, internet නෑ.
    ඔනම් කෝඩ්ජෙන් එකෙන් ගනින් , උන් ලoකාවෙ හදනව,

    එහෙම ගැටලුවක් වෙන්නෙ නැ imf යනව, මිල පොඩ්ඩක් වැඩි වෙයි එච්චරයි වෙන්නෙ..