වෙලදාමේ එන ලමයින්

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ow machan duppath kama thamai seratama mula
ape gedaratath awilla thiyanawa ban eth un gena badu mara ganan podi plastic kali Rs: 500 , 600 kohe gannada ban apitath salli nathi welawe e welawata api Rs: 20 , 50 k dunnama eka aragena yanawa diploma karana aya ehema karaida ban duppath kama thamai prashne :(
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය වගේ එක දවසක් කොල්ලෙක් ගෙනාවා මදුරුවො එලවනවා කියලා පොඩි පැකට් එකක්.. රුපියල් 50ක් ද කොහෙද, මමත් එකක් ගත්තා, ප්‍රොෆෙසර් කෙනෙක්ලු ඒක හදලා තියෙන්නෙ.. උගෙ නම්බරේත් තිබුනා ඒකෙ.. පොඩි ඉගුරු කැලි වගේ ලි කොටු වගයක්, එව්වා පොල්කටු දුමට දාලා දුම් අල්ලපුවම මදුරුවො එන්නෙ නැලු.. මාත් සාම්බ්‍රනි අල්ලනවා වගේ ඇල්ලුවා ඇත්තටම මදුරුවො අඩු උනා, ඒත් දැන් ඒ පැකට් එක ඉවරයි, ඒ කොලෙත් දැන් නැ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මට පේන්න බැ ඔක.. මනස කියලා සන්වර්දනය වෙලා තියෙන්නෙ ඒකෙ ලොක්කා.. දවසක් මම් කෙල්ලෙක්ගෙ මූනටම කිව්වා ඔයාලගෙ සැර් අලුතෙන් ලිමො එකක් ගෙනාවෙ මනස පොශනය කරපු සල්ලි වලින්ද කියලා.. එකිගෙ මූන රතු වෙලා කියනවා නැ සැර්ට තව බිස්නස් තියනවලු.. අනෙ අපි නොදන්න උගෙ බිස්නස්.. ඒජන්සියක් දාගෙන කුරුනැගල ගැනු අරාබි පටවන එක හරි බිස්නස් එක.. නොදකින් මනස සන්වර්දනය..

    :shocked::shocked:මු ලිමෝසීන් එකකුත් අරන්ද ?මාර පොරක්නේ පව් අර ලමයි නැහිගෙන පොත් වික්කට කියක් දෙනවද දන්නේ නෑ

    ow machan duppath kama thamai seratama mula
    ape gedaratath awilla thiyanawa ban eth un gena badu mara ganan podi plastic kali Rs: 500 , 600 kohe gannada ban apitath salli nathi welawe e welawata api Rs: 20 , 50 k dunnama eka aragena yanawa diploma karana aya ehema karaida ban duppath kama thamai prashne :(

    ඔව් ඉතින් අරැන් දෙන මිල ගනන් නේ උන්ට අයිටම් 100 ක් වික්කත් ඇති මේ විදියට
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15296325 said:
    :shocked::shocked:මු ලිමෝසීන් එකකුත් අරන්ද ?මාර පොරක්නේ පව් අර ලමයි නැහිගෙන පොත් වික්කට කියක් දෙනවද දන්නේ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15296325 said:
    :shocked::shocked:මු ලිමෝසීන් එකකුත් අරන්ද ?මාර පොරක්නේ පව් අර ලමයි නැහිගෙන පොත් වික්කට කියක් දෙනවද දන්නේ නෑ

    ඔව් ඉතින් අරැන් දෙන මිල ගනන් නේ උන්ට අයිටම් 100 ක් වික්කත් ඇති මේ විදියට
    ඔව් ඔව්.. මැන් පවර් කියලා අරාබියෙන් ඉන්ටවීව් කොරන්න එන අරාබි හැත්ත එක්ක යන්න තමා මු ලොමොසීන් එක ගෙනාවෙ..
     
    • Like
    Reactions: ගමයා

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් ඔව්.. මැන් පවර් කියලා අරාබියෙන් ඉන්ටවීව් කොරන්න එන අරාබි හැත්ත එක්ක යන්න තමා මු ලොමොසීන් එක ගෙනාවෙ..

    :angry::angry::angry:බැලුවම ‍ලංකාවේන් භාගයක්ම හොරැයි වංචාකාරයොයි
     
    • Like
    Reactions: Screw SL

    uditha224

    Well-known member
  • pisuda ban ehema diploma ne...ehema yaanwanan e research project ekakata...oya sales rep...i think the worst job ever..

    හැබැයි මේවා එක්ක බලද්දී ඕවා මොනවද කියල හිතෙනවා.:sorry::sorry::eek:

    unbelievable-photo-collection-gallery-shitty-jobs-around-the-world2b252862529.jpg

    images
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර "අද" පත්තරෙත් ඔහොම කට්ටිය දම්මල විකුණනව නේද?
    ඒ මචන් අර සන්වර්දන ලොතරැයි කාරයො වගේ සෙට් එකක් නේද? උන්ටනම් රස්සාවට මම හිතන්නෙ ඒක කරන්නෙ.. පොඩො කොමිසන් එකක් ඇති පත්තරෙන්.. එත් මනස එකා බොරුවට සම්මන්ත්‍රන කියලා කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ බ්‍රයිට් බ්‍රාවො කියන හොටෙල් එකේ ලොකු සම්මන්ත්‍රන තියලා ජීවිතේ නැ බැ කියලා දෙයක් නැ කියලා ලොකු ටොක් ටිකක් උගන්නලා පොඩි ගැටව් ගැටිස්සියො පාරට දාලා උගෙ මැගසින් විකුනොනවා.. මහා එපා කරපු ලොක හොරෙක්.. :frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැබැයි මේවා එක්ක බලද්දී ඕවා මොනවද කියල හිතෙනවා.:sorry::sorry::eek:

    unbelievable-photo-collection-gallery-shitty-jobs-around-the-world2b252862529.jpg

    images
    මේ ජොබ් එකම පිට රටක කලානම් ග්ලවුස් දාලා හෙල්මට් දාලා වොකි ටොකි එකක් අතට දීලා යුරො 2000ක් විතර මාසෙටත් දෙනවා.. ඉතින් මෙහෙ ලබ්කාවට ඇවිත් බුරලොස්කොනිගෙ පුතාලා වගේ ඇලියන් එකේ ගිහින් ආතල් බකාඩි එකක් ගහලා හිටියැකි.. :):):)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගමයා;15296391 said:
    :angry::angry::angry:බැලුවම ‍ලංකාවේන් භාගයක්ම හොරැයි වංචාකාරයොයි

    :( ඉතුරැ ටික මිනිමරැවොයි දුෂකයොයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ මචන් අර සන්වර්දන ලොතරැයි කාරයො වගේ සෙට් එකක් නේද? උන්ටනම් රස්සාවට මම හිතන්නෙ ඒක කරන්නෙ.. පොඩො කොමිසන් එකක් ඇති පත්තරෙන්.. එත් මනස එකා බොරුවට සම්මන්ත්‍රන කියලා කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ බ්‍රයිට් බ්‍රාවො කියන හොටෙල් එකේ ලොකු සම්මන්ත්‍රන තියලා ජීවිතේ නැ බැ කියලා දෙයක් නැ කියලා ලොකු ටොක් ටිකක් උගන්නලා පොඩි ගැටව් ගැටිස්සියො පාරට දාලා උගෙ මැගසින් විකුනොනවා.. මහා එපා කරපු ලොක හොරෙක්.. :frown:

    බිස්නස් බන් ඒවත් දැන් කාලෙකට කලින් ධනාත්මක චින්තන කියල සීන් එකක් ගිය මතකද උන් දොරමඩලාව කියන ප්‍රෝග්‍රෑම් එකටත් ඇවිත් ඔය වගේ පොත් විකිණුව සමිනර්ස් ,කැසට් ,පොත් එහෙමෙ විකුණුව ,
    උන්ගේ සෙට් එක ලිංගික ජීවිතය ගැනත් පොත් ලියල තිබුන පොත් වලින් කියවල sex වෙන්න ඇති උන්ගේ සෙමිනර් වලට ගිපු උන් sex කරන්නෙත්
     
    Last edited:

    uditha224

    Well-known member
  • මේ ජොබ් එකම පිට රටක කලානම් ග්ලවුස් දාලා හෙල්මට් දාලා වොකි ටොකි එකක් අතට දීලා යුරො 2000ක් විතර මාසෙටත් දෙනවා.. ඉතින් මෙහෙ ලබ්කාවට ඇවිත් බුරලොස්කොනිගෙ පුතාලා වගේ ඇලියන් එකේ ගිහින් ආතල් බකාඩි එකක් ගහලා හිටියැකි.. :):):)

    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම දන්නා විදිහට කතන්දරේ මේකයි.

    අනාත වෙච්ච බිස්නස් කාරයෝ ගොඩ යන්න කරන වැඩ ඔව්ව. මුන් පළමුව කරන්නේ වැඩි සමාජ තත්වයක් නැති උගත් බුද්ධිමත් නැති මිනිස්සු ජීවත්වෙන පළාත්වලට ගිහින් OL වෙනකම්වත් ඉගෙනගෙන නැති ළමයි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ ඒ අසරණ ළමයින්ට හොඳට ටයි එකක් හෙම දාල අන්දනවා. ඊටපස්සේ මේ බිස්නස් කාරය සේල්ස් කරන්න target කරන පලාතෙන් ගෙයක් කුලියට ගන්නවා තාවකාලිකව. වාහනෙකුත් දවසේ කුලියට ගන්නවා. ඊටපස්සේ whole sale චයිනීස් බඩු විකුණන කඩේකින් ගන්නවා ඔය බ්ලෙන්ඩර්, රයිස් කුකර්, මසාජ් ගැජට් වගේ ටිකක්. ඊට පස්සේ මේ ළමයි එක්ක උදේට ගිහින් බහිනවා ගමකට. මහා එකා වාහනෙන් බහින්නේ නැහැ. ළමයි බස්සල බඩු ටික විකුනවනවා. මේ විකුණන බඩු වලින් මහා එකාට 300% ක 400% විතර ලාභයක් තියනවා. එතනින් අර විකුණන ළමයින්ට 25% ක් විතර දෙනවා. ඔන්න ඕකයි බිස්නස් එක.

    2000 අවුරුද්දේ ඔය වගේ එකෙක් මගේ වාහනයක් රෙන්ට් එකට අරන් තිබුන. ඒ හින්දයි මම දන්නේ ඔය බිස්නස් එක ගැන. man sure නැති හින්ද මම ඒ වාහනේ දුන්නේ driver කෙනෙක් එක්ක. මගේ රියදුරාගෙන් තමයි සියලු විස්තර මම දැනගත්තේ. මේක තනිකර එදා වේල බිස්නස් එකක්. මගේ වාහනේ දිව්වේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ විතරයි. මුන් ඒ කාලේ බඩු ගත්තේ කොටුවේ කඩෙන්. බඩු සියල්ලම මිලදී ගන්නේ එදිනෙදා උදේට. හැබැයි හවස් වෙද්දී මුන් කොහොමහරි මේ බඩු සියල්ල විකුනනවා.

    මම ලංකාවේ ඉද්දිනම් මේ බඩු විකුණන එකෙකුටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නැහැ. මොකද මුන් හරිම දක්ෂයි ගෙවල්වල ඉන්න වයසක අම්මල රවටල බඩුව විකුණගන්න. ඒ කාලේ මගේ අම්ම මා එක්ක රණ්ඩු වෙනවා පව් දරුවෝ ඒ අසරණ ළමයින්ගෙන් බඩුවක් ගන්න එක පිනක් කියල. එත් ඒ සල්ලි යන්නේ තනිකරම වංචාකාර කට්ට කපටි කයිරාටික බිස්නස් හොරෙකුගේ අතට.
     
    • Like
    Reactions: nOoB_SL

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    මේ ජොබ් එකම පිට රටක කලානම් ග්ලවුස් දාලා හෙල්මට් දාලා වොකි ටොකි එකක් අතට දීලා යුරො 2000ක් විතර මාසෙටත් දෙනවා.. ඉතින් මෙහෙ ලබ්කාවට ඇවිත් බුරලොස්කොනිගෙ පුතාලා වගේ ඇලියන් එකේ ගිහින් ආතල් බකාඩි එකක් ගහලා හිටියැකි.. :):):)

    කොළඹ ඕවගේ වඩා වලට ගන්නේ කුඩ්ඩො බන් .කුඩු පැකට් එකක් දුන්නොත් ඔයිට වඩා වැඩක් උනත් කරයි :yes::yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    සිරාවට බන්..මටත් ඔය ප්‍රශ්නෙම හිතිලා තියෙනවා..අනික පොඩි කෙල්ලෝ එනවා සාරි ගහගෙන බන්..එක එක දේවල් උස්සගෙන..අහිංසක කෙල්ලෝ කොල්ලෝ..මචන් ගමෙන් ආපු..වැඩිය සමාජ දැනීමක් නැති.....ඔහොම යන අතරතුර ඕන තරම් බල්ලෝ කරදර කරනවත් ඇති..අපි නම් තොර ගනීද බන් ඒ වගේ ජොබ්..අසරණ කමට.....එන්නේ....මේවා ගැන හොයන්න බලු බල්ලෙක් නෑ..මේ රාටේ ඉන්නෙම කාලකන්නි පාලකයෝ..කිසිම දුරදර්ශි පාලකයෙක් නෑ..මේවට කතා කරන්න එකෙක් නෑ....:angry::angry::angry::growl::growl:
     
    • Like
    Reactions: ගමයා