ශ්රී පාදයට - තමන්ගේ වාහනයකින්
ශ්රී පාදයට - තමන්ගේ වාහනයකින් යන එක ගැන ප්රශ්න කිපයක් තියනවා. ගිහින් තියන අය උත්තර දෙන්න පුළුවන්ද.
1) තමන්ගේ වාහනයක ගියොත් ශ්රී පාදයට නැගලා බැස්සට පස්සේ ආයි ඩ්රව් කර ගන්න අමාරු වෙයිද?
2) පාකිං තියනවද? තියනව නම් ඒවා ආරක්ෂිතද?
3) පාරවල් හොදද?
තමන්ගේ වාහනයකින් යන්නෙ නැත්තන් හැටන් වලට ගිහින් ත්රීවිලර් එකක යන්න පුළුවන්ද?

Thanks machan