ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ හැකි දේ
දවස් තුනෙන් ටෙස්ට් තරඟය නිමා වූ පසු ඉතිරි දෙදින තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ හැකි දේ -
- ස්ටේඩියම් එකේ දෙකොණේ ඉඳගෙන වෙස්සන්තර ජාතකය කියවීම.....
- හෙට දිනයේ පැවැත්වෙන ඉන්දීය නිදහස් දිනය සමරා ආගමික වතාවත් වල නිරත වීම ....
- නුවර වැව රවුමේ " මේ නගරය" ගීතය ගැයීම.....
- ඇම්බැක්ක දේවාල පෙරහැරේ වඩිග පටුන නැටීම.....
- විරාත් කෝලි සමග දාං ඇදීම...
- මධ්‍යම පළාත් කබඩි කණ්ඩායම සමග ගුඩු පැනීම.....
- ස්වර්ණමාලි, මහාමායා, හිල්වුඩ් කෙල්ලන්ට ලයින් දැමීම.....
- පේරාදෙණිය සරසවිය මැදින් ඇති පාරේ ජොකා පිටින් යෑම.....
- පේරෙ "වළේ" දී මධුර ජවනිකා වේදිකා නාට්‍යයේ එන " නෙයිනගෙ සූදුව" ගීය ගයමින් නැටීම....
- කුණ්ඩසාලේ ටවුමේ " සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ" ගීය ගයා ලේන්සුවකට සල්ලි එකතු කර හෝර්ලික්ස් බෝතලයක් මිළට ගෙන එකොළොස් දෙනාම වටවී අමුවෙන් කෑම....
- ධර්මරාජ විද්‍යාල ප්‍රධාන ශාලාවේදී " එල්ලෙන එකද වස බොන එකද වඩා හොඳ ?" මැයෙන් සුහද අන්තර් පාඨශාලීය විවාදයක් පැවැත්වීම.....
- පිළිමතලාවේ ලෝකුරුවන්ට කියා දොළොස් මහේ පහනක් හදෝගෙන ගෙනගොස් චූටි පුතාට සෙත් පතා ගඩලාදෙණියට පූජා කිරීම.....
- පෙරහැරට ගෙනා අලි එක්ක තාච්චි පැනීම
- උඩවත්ත කැළේ කඩි ගුලකට සාමූහිකව පුක තැබීම
- බහිරව කන්දේ බහිරවයා සොයා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කිරීම...