ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ හැකි දේ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ හැකි දේ

    දවස් තුනෙන් ටෙස්ට් තරඟය නිමා වූ පසු ඉතිරි දෙදින තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ හැකි දේ -



    - ස්ටේඩියම් එකේ දෙකොණේ ඉඳගෙන වෙස්සන්තර ජාතකය කියවීම.....

    - හෙට දිනයේ පැවැත්වෙන ඉන්දීය නිදහස් දිනය සමරා ආගමික වතාවත් වල නිරත වීම ....

    - නුවර වැව රවුමේ " මේ නගරය" ගීතය ගැයීම.....

    - ඇම්බැක්ක දේවාල පෙරහැරේ වඩිග පටුන නැටීම.....

    - විරාත් කෝලි සමග දාං ඇදීම...

    - මධ්‍යම පළාත් කබඩි කණ්ඩායම සමග ගුඩු පැනීම.....

    - ස්වර්ණමාලි, මහාමායා, හිල්වුඩ් කෙල්ලන්ට ලයින් දැමීම.....

    - පේරාදෙණිය සරසවිය මැදින් ඇති පාරේ ජොකා පිටින් යෑම.....

    - පේරෙ "වළේ" දී මධුර ජවනිකා වේදිකා නාට්‍යයේ එන " නෙයිනගෙ සූදුව" ගීය ගයමින් නැටීම....

    - කුණ්ඩසාලේ ටවුමේ " සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ" ගීය ගයා ලේන්සුවකට සල්ලි එකතු කර හෝර්ලික්ස් බෝතලයක් මිළට ගෙන එකොළොස් දෙනාම වටවී අමුවෙන් කෑම....

    - ධර්මරාජ විද්‍යාල ප්‍රධාන ශාලාවේදී " එල්ලෙන එකද වස බොන එකද වඩා හොඳ ?" මැයෙන් සුහද අන්තර් පාඨශාලීය විවාදයක් පැවැත්වීම.....

    - පිළිමතලාවේ ලෝකුරුවන්ට කියා දොළොස් මහේ පහනක් හදෝගෙන ගෙනගොස් චූටි පුතාට සෙත් පතා ගඩලාදෙණියට පූජා කිරීම.....

    - පෙරහැරට ගෙනා අලි එක්ක තාච්චි පැනීම

    - උඩවත්ත කැළේ කඩි ගුලකට සාමූහිකව පුක තැබීම

    - බහිරව කන්දේ බහිරවයා සොයා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කිරීම...
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    දෙවැනි ඉනිම 100ට අඩුලකුනු ප්‍රමානයකින් අවසන්කර වාර්තාපොත් අලුත්කිරීම :D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    this is good one

    - උඩවත්ත කැළේ කඩි ගුලකට සාමූහිකව පුක තැබීම
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Ane manda bn hariyanakota api un ekka hitiya wage tawa tika kalayak iwasala balamu.. aluth kollo tikawat hedila enakan.. :oo::oo: experience tyena un nam wedak ne bn :no::no:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63

    දෙරණ නාලිකාවේ ‘දෙවෙනි ඉනිම’ නරඹා
    ඉනිමක් දීර්ඝ කාලයක් ඇදගෙන යන්නේ කෙසේ දැයි වටහා ගැනීම. :P
    :rofl: