~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol::lol:මෙහේ 90ට කලින් කොරොල්ලා තමා ගන්ඩ වෙන්නෙ

    හුන්ඩේ අලුත්ම 2017 එලන්ට්‍ර කාර් එක ලක්ෂ 16 ක් වෙන්නේ
    මෙහෙ වාහනයක් කියන එක ගේමක් නෙමෙයි බන්.

    ලැම්බෝ එකක් ලක්ෂ 80 :rofl::rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මියෝ.......

    තව පොඩ්ඩෙන් මම ඉවරයි.......

    මේකෙ සැරිසරන්න හරි අමාරුයිනේ...
    :lol::lol::lol::lol:බය වෙන්න එපා ඔක පොඩ්ඩක් පැනියා වැඩි දෙයක් නැ මන් කිවේ කෙල්ලොන්ට අනන් මනන් කරලා ලග ඉන්න අයටත් ගුටි පුජාව ලැබෙයි කියලා:baffled: