අම්මා යන්ඩ යන්ඩ කියලා කෑ ගැහුවා, මම ගියේ නෑ
පරිස්සම් වෙයන් සදමාල් පුතී![]()
පරිස්සම් වෙයන් සදමාල් පුතී![]()


මමත් හෙට යන්න ඉන්නේ....

waren heta
![]()

මෙහේ 90ට කලින් කොරොල්ලා තමා ගන්ඩ වෙන්නෙ



danne nm nekiya wenakan thiyenawada eka?? yanna thama hithan inne![]()







වැදලා අවසර ගත්තෙ නැද්ද මු?සදමාලයෝ කෝ පුජා වට්ටියaluth samajikayek awith api danneth na.![]()


පොඩි පුතී අශානයට පේන මයිමකටවත් යන්න එපා![]()
අයියා කොහි ඉන්නේ?හුන්ඩේ අලුත්ම 2017 එලන්ට්‍ර කාර් එක ලක්ෂ 16 ක් වෙන්නේ
මෙහෙ වාහනයක් කියන එක ගේමක් නෙමෙයි බන්.
ලැම්බෝ එකක් ලක්ෂ 80![]()


පොඩි පුතී අශානයට පේන මයිමකටවත් යන්න එපා![]()
පරිස්සම් වෙයන් සදමාල් පුතී![]()
අශානයාගේ සැටි සැවොම දනී
මූත් කුමාර අයියා වගේ නරක එකෙක්ද?![]()




ayyo yanna epai. mamanam asai exhibition balanna
waren heta
![]()


danne nm ne
okkoma balala enna thama hithan inne
wela athi weida danne ne kohomath mn re 7.30 wenakm inna balan yanne
battlebots ekai CADMO ekai thama mta balannama one![]()
අම්මියෝ.......
තව පොඩ්ඩෙන් මම ඉවරයි.......
මේකෙ සැරිසරන්න හරි අමාරුයිනේ...



බය වෙන්න එපා ඔක පොඩ්ඩක් පැනියා වැඩි දෙයක් නැ මන් කිවේ කෙල්ලොන්ට අනන් මනන් කරලා ලග ඉන්න අයටත් ගුටි පුජාව ලැබෙයි කියලා