දේවිය සයෝ සමගින් දේවතාවියේ...
එක්වී පැල් බඳියි දෙවොලේ දිවාපැයේ...
පැමිණෙමි මාද දැකුමට ලද විරාමයේ...
කපුවනි දහදාහ පැනලා කරාමයේ...

යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..![]()
Oyatath 10k euwa kiuwe...
ඉතින් ඔක්කොම ගියාම ඔයත් යන්ඩ බෙල්ල දාන්ඩ

දැන් එහෙනම් ගෙදර ඇතිනෙ සෑහෙන ටෙඩීල ප්රමාණයක්
මමනම් පළතුරු කන්නෙ ම නෑ![]()
Ape amma nam baninawa api poddawa bite karanawa kiyala

Ba ba ba....eye wadi wela garrus evi ge bauwath marala...
Dan Nam lankawe attatama hoda palathuru Na neda.
Okkoma wisa thama thiyenne.
Diwul, beli wage thama wasak wisak nathi ewata thiyenne.

Puso palathuru kanawada![]()

Ai keels eke thiyenne....

ඇයි බන් ජම්බු තියෙන්නෙ
දෙන්නද ජම්බු.. රතු ලොකු ඒවා
යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..![]()

EvilEye 1,480
Malinga 1,231
Arrow11 1,089
Ashan052 939
sayo 860
Garrus 762
Aki992 688
Sara531 571
Dilzzzz 465
Rosaine_Doll 441
shaminda peiris 373
dildude 317
Kumara456 203
මම දැන් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා... හෙට අනිද්ද වෙද්දි ඇරෝ කරායටත් අරිනවා.. මාලිංගයටත් ස්ලිංගා එකක් දානවා.. යකාටත් තොවිලයක් නටනවා...

Dan Nam lankawe attatama hoda palathuru Na neda.
Okkoma wisa thama thiyenne.
Diwul, beli wage thama wasak wisak nathi ewata thiyenne.
Keels eke thiyana ewata Wada India wala Ewa rasai and.
Mata hitunama indiawata peenala gihin delum Kala apahu peenagena lankawata enawa.![]()
යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..![]()

අද රෑට කැටේ කඩල ඒ සල්ලිවලින් ඔයාටත් කොටසක් දෙන්නම් එහෙනම් ඕනතරම් ටෙඩ්ල ගන්ඩ