~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa mn masekata 15k kohoma hari kanawama thamai

    ඇයි ඒ 15 ම කන්නෙ? මොකක් හරි ‍විශේෂයක් තියෙනව ද? නැත්තම් ගෙඩියක් දවස් දෙකක් වගේ කනව ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම සිද්ධියකුත් තියෙනව තමයි. හැබැයි ඉතින් බැලුවොත් අපි කන්නෙ ම විෂ තමයි.

    හැබැයි ගෙවල්වල සමහර අයගෙ හැදෙන පළතුරු තියෙනවනෙ. අඹ, අන්නාසි, රඹුටන්, අලිගැටපේර වගේ ඒව සමහර ගෙවල්වල වතුවල තියෙනව.

    :yes::yes::yes:
    Man aligata pera and gaslabu kanne na..