ඇයි බන් ජම්බු තියෙන්නෙ
දෙන්නද ජම්බු.. රතු ලොකු ඒවා
Ow appa mn masekata 15k kohoma hari kanawama thamai
හා..හා...
මරු වැඩේ එකත්...
කෙනෙකුගේ හම කෙනෙකුගේ නම. ගෑනු ඔහොමමයි![]()
ඇයි ඒ 15 ම කන්නෙ? මොකක් හරි විශේෂයක් තියෙනව ද? නැත්තම් ගෙඩියක් දවස් දෙකක් වගේ කනව ද?
තව ටෙඩීල හම්බුවෙනවට කැමතියි?








Aduma 15...dawasak ara dawasak...

එහෙම සිද්ධියකුත් තියෙනව තමයි. හැබැයි ඉතින් බැලුවොත් අපි කන්නෙ ම විෂ තමයි.
හැබැයි ගෙවල්වල සමහර අයගෙ හැදෙන පළතුරු තියෙනවනෙ. අඹ, අන්නාසි, රඹුටන්, අලිගැටපේර වගේ ඒව සමහර ගෙවල්වල වතුවල තියෙනව.



Ana.......so sweeeeeeeeet![]()


Mata pena heeeena
Eya eye dewale pin kate kadala bothal genawa...man dakka kiyala mata allas denna ahuwa..man teddyla 4i evi ge bauwai illuwama eya evige bauwa marala mage pita warada dammane...

මොනාද කියවන්නේ.. කෝ සාක්ෂි 
බෝතල් ගෙනාවා කිව්වා..
නැද්ද ඉතුරුවා...![]()

හා..හා...
මරු වැඩේ එකත්...
කෙනෙකුගේ හම කෙනෙකුගේ නම. ගෑනු ඔහොමමයි![]()

පගාව දිලා ශේප් කරගන්ඩ පුළුවන්නේ
ඔයාටත් ඕනේ සර්වන්ට්ල ඉන්න පවුලක කොල්ලෙක්ද?
මොනාද කියවන්නේ.. කෝ සාක්ෂි
![]()