~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ..
    මෙතන මොක උනාම තොට මොකද මිනිහෝ..
    ආවනං වැඩක් බලං ඉදපං..

    හා මිනිහෝ උඹ මට ජාතිය ඇමතුවාමයි.......අදුන ගන්න ලැබීම සතුටක්
    :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් එලකිරියේ තවත් මන්ගල්ලයක් ,

    මේක හලා කෙල්ලෝ නැති කොල්ලෝ කොල්ලෝ නැති කෙල්ලෝ එලකිරියට එන ප්‍රමානය වැඩිවෙලා,
    ජීටී අයියට තවත් සර්වර් ඇඩ් කරන්න වෙයි:yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:මෙකට මුලිකත්වය ගත්තේ මන්,එ නිස එලකිරි මන්ගල කින්කිනියේ පියගේ සම්මානය මට ඔන:baffled::P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා මිනිහෝ උඹ මට ජාතිය ඇමතුවාමයි.......අදුන ගන්න ලැබීම සතුටක්
    :rofl:

    ජාතිය අමතන්න ගෝ හිතුවද මිනිහෝ මම මේ මැයි රැලියක කතා කරනවා කියල..
    තොට රිප්ලයි එකක් මිනිහෝ දැම්මේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ජාතිය අමතන්න ගෝ හිතුවද මිනිහෝ මම මේ මැයි රැලියක කතා කරනවා කියල..
    තොට රිප්ලයි එකක් මිනිහෝ දැම්මේ

    එල එල මිනිහෝ...අද පෙලපාලි සීන් එකේ ඉන්නෙ ඒකයි....
    :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජාතිය අමතන්න ගෝ හිතුවද මිනිහෝ මම මේ මැයි රැලියක කතා කරනවා කියල..
    තොට රිප්ලයි එකක් මිනිහෝ දැම්මේ

    රැලියකට ගියේ නැද්ද මාමේ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල එල මිනිහෝ...අද පෙලපාලි සීන් එකේ ඉන්නෙ ඒකයි....
    :D

    දන්නවා මිනිහෝ..
    බර ගානක අරක්කු අද නිකං යැව්වා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දන්නවා මිනිහෝ..
    බර ගානක අරක්කු අද නිකං යැව්වා..

    අඩෝ.........එහෙමත් සීන්ස් එකක් තියනව නේ....වැඩිපුර මොන පැත්තටද දන්නෑ බඩු සප්ලයි කරන්නෙ