කරන්න කිසි දෙයකුත් නැ.කටු ත්රේඩ් එකත් සද්ද නැත්තේ මොකෝ බන්.ඔක්කොම රැලියකටවත් ගිහින්ද?


කරන්න කිසි දෙයකුත් නැ.කටු ත්රේඩ් එකත් සද්ද නැත්තේ මොකෝ බන්.ඔක්කොම රැලියකටවත් ගිහින්ද?![]()
Aiya oya "girl with a pearl erring" potha kiywala thiyeda..
Eke sinhala eka thiye"muthu karabuwa paladi yuwathiya"kiyala...ganga niroshini suduwalikanda thama translator...
Film ekakuth thiye...eke nam godak kotas adui...






ඒ පොතනම් කියවල තියෙනව ද කියල මතක නෑ.
එයාගෙ පොත් කියවල තියෙනව. හැබැයි මොනා ද කියෙවුවෙ කියල මතක නෑ.
.කටු ත්රේඩ් එකත් සද්ද නැත්තේ මොකෝ බන්.

ඔව් අනේ. උදේම ඉතින් ටිකක් බිසී
මොන වගේ කථාවක් ද ඒකෙ තියෙන්නෙ?
ආයුබෝවන් මැතිණිය![]()
Aiyalata lunch time thiyeda..
ඔයාට නම් සිංදු විතරමයි...බලමු සිංදුවක් හොයා ගන්න
![]()