~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දැන් මං බැඳලලුනෙ. ඒක නිසා බැන්ඳට පස්සෙ සිංදුවක් කියමු.

කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක්

:rofl::rofl:
Apoi....
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mal muthulal nil tharu wl...
    Sapuna wijitjaye...
    Maa sangawa thabai obe...
    Rajadaniye...

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සාරාවියක් හින්දා රෑ නෑ නිදී..
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී..
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රෝස මලේ නටුවෙ කටු
    වන බඹරෝ ඔහොම හිටු
    නටුව නොවෙයි මම මල සිඹිමි
    මම ළමයෝ පැණි උරමි //

    කළු දෙබරුන් නැත පැණි බොන්නේ
    වන බඹරුයි එහි රස දන්නේ
    මල නොතලා එහි පැණි උරලා
    මල දමලා උන් යති පැනලා

    රෝස මලේ නටුවෙ කටු...

    මලේ පැණි නැති පවතින්නේ
    පැණි හිඳිලා මල පර වෙන්නේ
    කළු දෙබරෝ නැතුවද දන්නේ
    වන බඹරෝ නැත එහි යන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ඔයාව පොත් කඩයකට එක්‍කගෙන ගියහම ආයිත් එක්කගෙන එන්න බැරුව ඇති ලේසියෙන්. ඒකත් හොඳයි.

    Ayeth ahala...march wala wadakata boralle giya...sadeepa eka lagin yanakota pothak mathak wela ganna yanna oni kiuwa..anthimata nangi mawa dala giya...mata thaniyama gedara enna une...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සිත බැඳි කුමරී නොපෙනී යනවා
    ඇගේ වත ඉල්ලා නෙතුකැන් හැඬුවා
    රිදවා සිත මා අද මා තනි වී
    පෙම් රුව නෑ බොඳ වී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naa e deka mada ekak:P
    attatama ara hitiya kalla koi:P

    කවුද? මට එහෙම කෙනෙක් ඉඳල නැහැනෙ. මම මේකෙ කියල තියෙනවනෙ මම එළකිරි එන්න කලින් මාසයක වගේ ආදරයක් තිවිල තියෙනව. හැබැයි ඒකත් ඔන්ලයින් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ayeth ahala...march wala wadakata boralle giya...sadeepa eka lagin yanakota pothak mathak wela ganna yanna oni kiuwa..anthimata nangi mawa dala giya...mata thaniyama gedara enna une...

    එහෙනම් ඉතින් ආයිත් පොත් කඩේකට යද්දි ඔයා එක්ක ඉන්න කැමති කෙනෙක් ව එක්කගෙන යන්න. පොත්වලට කැමති කෙනෙක් වුණොත් වැඩිය හොඳයි.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කවුද? මට එහෙම කෙනෙක් ඉඳල නැහැනෙ. මම මේකෙ කියල තියෙනවනෙ මම එළකිරි එන්න කලින් මාසයක වගේ ආදරයක් තිවිල තියෙනව. හැබැයි ඒකත් ඔන්ලයින් :P

    haffo haffo ohonam baa apen igena ganna wei godak dewal:P
    dan wayasa kiyada balanna thawa avruddak dekak giyama onna 60i:dull:
    ohonam baa danma set karaganna wei:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල් මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

    ඔන්න තවත් බැන්ඳට පස්සෙ සිංදුවක්.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ආයිත් නම් මට ඔයාව එපා
    මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
    පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ
    තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ
    අරුමය කරුමයට පෙරළුනේ....
    මාස පහක් මම තනියම හිටියේ....
    දැන්ද ඔයාට මාව මතක උනේ
    වරදිද්දිද මාව ඕනේ උනේ....
    වැඩක් නෑ මම අමතක කෙරුවා....
    ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....
    පූසෙක් වගේ හිටියට කොටි දෙන....
    එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....
    ඔයා ලපටියි ඒත් හරි කපටියි....
    මාව රිද්දන්නට නම් හපනී.....
    බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....
    මම ඔ‍යාගෙ වචන නොඅසමී.....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් ආයිත් පොත් කඩේකට යද්දි ඔයා එක්ක ඉන්න කැමති කෙනෙක් ව එක්කගෙන යන්න. පොත්වලට කැමති කෙනෙක් වුණොත් වැඩිය හොඳයි.

    DSC_5575.JPG

    DSC_5575.JPG

    DSC_5575.JPG
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සාරාවියක් හින්දා රෑ නෑ නිදී..
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී..
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

    Hitha dura handa...nethu laga hanga..
    Sihina ganina handa...
    Thanikama hanga..athaka randa...
    Mathaka hitha ahinda....
    Arutha kiyana heene nubama weda manda....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෝස මලේ නටුවෙ කටු
    වන බඹරෝ ඔහොම හිටු
    නටුව නොවෙයි මම මල සිඹිමි
    මම ළමයෝ පැණි උරමි //

    කළු දෙබරුන් නැත පැණි බොන්නේ
    වන බඹරුයි එහි රස දන්නේ
    මල නොතලා එහි පැණි උරලා
    මල දමලා උන් යති පැනලා

    රෝස මලේ නටුවෙ කටු...

    මලේ පැණි නැති පවතින්නේ
    පැණි හිඳිලා මල පර වෙන්නේ
    කළු දෙබරෝ නැතුවද දන්නේ
    වන බඹරෝ නැත එහි යන්නේ

    Samanalaya mala ha lamaya se...
    Bala lama wayae...
    Peara thidena sitiye eka yaye...
    Jiwithaye arume...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයිත් නම් මට ඔයාව එපා
    මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
    පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ
    තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ
    අරුමය කරුමයට පෙරළුනේ....
    මාස පහක් මම තනියම හිටියේ....
    දැන්ද ඔයාට මාව මතක උනේ
    වරදිද්දිද මාව ඕනේ උනේ....
    වැඩක් නෑ මම අමතක කෙරුවා....
    ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....
    පූසෙක් වගේ හිටියට කොටි දෙන....
    එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....
    ඔයා ලපටියි ඒත් හරි කපටියි....
    මාව රිද්දන්නට නම් හපනී.....
    බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....
    මම ඔ‍යාගෙ වචන නොඅසමී.....

    මොකක්ද බන් මේ?
    රැප් එකක්ද?