~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම තමයි ඉතින්. දෙපැත්තම එහෙමනෙ. එයාට සපෝට් එක ගන්නනෙ. අන්තිම එපා කිවුවට පස්සෙ පොඩ්ඩක් එයාට පාලනය ගිලිහුණ එක තමයි එකම අවුල වුනේ. නැත්තම් එහෙම අවුලක් නෑ.

    පාලනය ගිලිහිලා මරාගන්න තත්වෙට එන්ඩ කලින් තමයි මම මැද්දට පැන්නේ :P:P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පාලනය ගිලිහිලා මරාගන්න තත්වෙට එන්ඩ කලින් තමයි මම මැද්දට පැන්නේ :P:P:P

    Ehema nam na...man scl dibet team eke 4th plce 6 years hithiya....anika mata kenthi yanawa adui ne...sada anathai...mata kenthi giyanam ohoma na...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ehenam oya balana thana wradi....

    කොහේද බලන්න ඕනි.ක්ලාස් එකේ බැලුවා.අවු 19-22 අතරේ කෙල්ලෝ ඉන්නේ.උන් ඔක්කෝටම කොල්ලෝ ඉන්නවා.ඔපිසියේ කෙල්ලෝ නෑ.බස් එකේ බැලුවත් කෝච්චියේ බැලුවත් කෙල්ලෝ මල් කඩ කඩ යන්නේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බොරූ.කවුද කීවේ.බලන බලන කෙල්ලට කොල්ලෙක් ඉන්නවනේ
    ඔය ඔනතරම් කෙල්ලෝ ඉන්නව කියන අයගෙන් අහපන් අපේ වයසේ දන්න කොල්ලෙක් නැති කෙල්ලෝ 5ක් නම් කරන්න කියලා,කියන්න එකෙක් නැති වෙනවා:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :no::no::no::no::no:araya giya...evitath nidimathai kiuwa...rosi adath na....
    අරයා කිවේ ඔයගේ අරයා මාලි අයියද?එවිලා මේ ටිකේ කලින් නිදි මොකක් හරි හොරයක් තියනවා එක්ස්මෝ ගියාට පස්සේ ,අශානයත් එහෙමයි,සැබැ ආදරය එක්ස්මෝ තුලින්ද ලැබිය හැක කියන එක ඇත්ත වෙලාද?:baffled: