~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Monawa karannada eyage thaththata supiri van ekak thiye...apita gaman biman walata denawa....

    ඇයි ඒ ගැහැණු ළමය ඉතින් ඔයාල එක්ක යාලුවො වගේ නෙමෙයි ද ආශ්‍රය කරන්නෙ? අර සාමාන්‍යය භාෂාවෙන් කියනවනම් හෙන ලොකු සීන් ද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැහැමිව සෙමෙන් උපයන්න ඕනි නේ බන්.
    ඔව් බන් මට සල්ලි පස්සෙ යන වුන්නම් පේන්න බැ ඇති ගානට හොයපන්.මුන් සල්ලි හොයන්නේ ලබන ආත්මෙටත් අරන් යන්න වගේ,මට ජිවත් වෙන්න ,පිනක් දමක් කරගන්න සල්ලි තිබ්බනම් ඇති.මහ ගොඩක් ඔන නැ:baffled:
     
    උඹවයි කිඹුලයියවයි සෙට් කරන්න ඕනි.

    කිඹුල හම්බන්තොට ඉන්දැද්දී සෙට් වුනා :rofl:
    ලබා උපන් හැටියටලු බඹා වැනෙන්නේ :rolleyes::rolleyes:

    චික් නෝර්ටියා..හගුරන්කෙත යවන්න ඕන
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඒ ගැහැණු ළමය ඉතින් ඔයාල එක්ක යාලුවො වගේ නෙමෙයි ද ආශ්‍රය කරන්නෙ? අර සාමාන්‍යය භාෂාවෙන් කියනවනම් හෙන ලොකු සීන් ද?

    Dainosar seen...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇන්ටිලා වැඩක් නැ 20-25 කෙලිලා සිටිනම් කියන්න:dull::dull:

    දැන් නම් දිමන්කය ඇවිත් අඩනව......25 වගේ කස්ටිය බලන්න ඇවිත් ඉන්නව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dainosar seen...

    එයාගෙ ලොකු සීන් වැඩක් නෑ. දැන් අපි බලමු ඔයා ගැන. ඔයා කොයි ගාන ද? කැමතිනම් කියන්නකො
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක්කොටම කලින් ජිවිතේ ස්ටේබල් වෙන්ඩ ඕන බන්.
    කෙල්ලෙක් ඉදල වැඩක් නෑ ජිවිතේ ස්ටේබල් නැත්තන්
    අපේ අම්ම නිතරම කියනවා සල්ලි අගහිගකම් එද්දී ආදරය පෑල දොරෙන් පැනල යනවා කියල

    Man nam hithanne na...kellek awankawa adare nam eyage kollata haiyak wenna oni...
    Ara kathawak thiyenne pirimiyek maninna oni salli thiyena kale..ganiwa maninna oni salli nathi kale kiyala...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් ඒ පැත්තෙ පොඩි කෙල්ලොත් දරුණුයි. ඇන්ටිල දාමරිකයි

    එක්කො ඕන නෑ බං...මේ ඉන්න විදිහටම ඉන්නව.....
    :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :no::no::no:
    මෙන්න මේකක දාගෙන යන්න තමයි මගේ අදහස

    bsa-b31-023.jpg
    ඔකේ ලුනු ගෝනියක් දාන් පලයන් ,ඔකේ ගිහින් බ්‍රේක් කලොත් කෙල්ලගේ ඔලුව වැදිලා උබේ ඉල් ඇටයක් කුඩු වෙයි.එෆ්.ඉසෙට් එකේ සීට් ටියන විදියටනේ බ්‍රේක් කරන්න කරන්න ආස:baffled:

    ix1hK1N.jpg
     
    ඔක්කොටම කලින් ජිවිතේ ස්ටේබල් වෙන්ඩ ඕන බන්.
    කෙල්ලෙක් ඉදල වැඩක් නෑ ජිවිතේ ස්ටේබල් නැත්තන්
    අපේ අම්ම නිතරම කියනවා සල්ලි අගහිගකම් එද්දී ආදරය පෑල දොරෙන් පැනල යනවා කියල
    උඹ නම් මැරෙනකම්ම තනිකඩයි. සෝ සොරි ඉසෙඩ් ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Man nam hithanne na...kellek awankawa adare nam eyage kollata haiyak wenna oni...
    Ara kathawak thiyenne pirimiyek maninna oni salli thiyena kale..ganiwa maninna oni salli nathi kale kiyala...

    එහෙම තමයි හැමෝම කියන්නෙ.
    ඒ උනාට ඔය විදියට ඉන්නේ කීයෙන් කීදෙනාද.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man nam hithanne na...kellek awankawa adare nam eyage kollata haiyak wenna oni...
    Ara kathawak thiyenne pirimiyek maninna oni salli thiyena kale..ganiwa maninna oni salli nathi kale kiyala...

    :yes::yes: ඒක ඇත්ත. සල්ලි තියෙන කාලෙ එන කෙනෙක් හදිස්සියෙවත් සල්ලි පොඩ්ඩක් හරි නැතිවුණොත් අවුල් යන්න පුළුවන්. (හැමෝ ම නෙමෙයි ඉතින්. ඒත් වෙන්න පුළුවන්නෙ.)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔකේ ලුනු ගෝනියක් දාන් පලයන් ,ඔකේ ගිහින් බ්‍රේක් කලොත් කෙල්ලගේ ඔලුව වැදිලා උබේ ඉල් ඇටයක් කුඩු වෙයි.එෆ්.ඉසෙට් එකේ සීට් ටියන විදියටනේ බ්‍රේක් කරන්න කරන්න ආස:baffled:

    ix1hK1N.jpg

    Kella wisi unoth maru wade:rofl::rofl::rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔක්කොටම කලින් ජිවිතේ ස්ටේබල් වෙන්ඩ ඕන බන්.
    කෙල්ලෙක් ඉදල වැඩක් නෑ ජිවිතේ ස්ටේබල් නැත්තන්
    අපේ අම්ම නිතරම කියනවා සල්ලි අගහිගකම් එද්දී ආදරය පෑල දොරෙන් පැනල යනවා කියල
    සහතික ඇත්ත,ඔක ඇත්ත වෙන්නේ පවුල් ජිවිතේ ගෙනියන්න.
    ජිවිතේ ස්ටෙබල් වෙද්දි කෙල්ලෝ හොයන්න නැත්තන් එ ජිවිතෙන් වැඩක්ද?:baffled::baffled:
    කෙල්ලෙක් හොයන් ස්ටෙබල් ලයිෆ් එකක් හැඩෙනකන් බදින්න හොද නැ:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් මට සල්ලි පස්සෙ යන වුන්නම් පේන්න බැ ඇති ගානට හොයපන්.මුන් සල්ලි හොයන්නේ ලබන ආත්මෙටත් අරන් යන්න වගේ,මට ජිවත් වෙන්න ,පිනක් දමක් කරගන්න සල්ලි තිබ්බනම් ඇති.මහ ගොඩක් ඔන නැ:baffled:

    එක එකාගේ අවශ්‍යතවය වෙනස් බන්.උඹට ගෙයක් තියෙනවා.වාහනයක් තියේද?

    ඕවා නැති එකෙක්ට ඔය ටික හදාගන්න සල්ලි පස්සේ දුවන්න සිද්දවෙනවා.අකමැත්තෙන් වුනත්.