~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෙවල් හදලා.. වාහන අරන්.... හෙන ලොකු සල්ලිකාරයෝ වෙලා
    කවුරු හරි එකෙක් අවුරුදු 2ක් 3ක් ඇදපු කෑල්ලක් කරකාරෙට බඳින්න වෙන්නෙ එතකොට :rofl:
    දැන් මගේ වයසට ගැලපෙන ඔක්කොම කෙල්ලෝ අඩුම 2නෙක්වත් ඇදපුවා තමා එහෙම නැති එවා හොයන්න නැ,අපේ කරුමෙට මේ වෙනකන් එකෙක්වත් අපිට සෙට් වුනේ නැ:confused::confused:
     
    ඒක ඇත්ත එහෙම සීන් මමත් දැකල තිබේ
    :yes::yes:

    පස්සෙන් යන එකක රස තියෙන්නෙ ඒක අල්ලගන්න යනකං විතරළු.. එහෙම නැත්තේ රෑට අන්තිම බස් එක ගන්න පස්සෙන් දිව්වාම විතරළු
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ටේබල් වෙන්න දේවල් කරල තියෙන එක හොඳයි. කොහොමත් ඉතින් දෙමවුපියො ගැහැණු ළමයගෙ ඕව හොයනව ඇතිනෙ. ඒත් හැබැයි සල්ලි නිසා ම එන අයනම් බඳින්න හොඳ නෑ.
    :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aniwa...kasade kiyanne husband hamba karagena ena eka witharak nemei...jiwithe beda gannai oni..bada ganna nemei..welawakata sharma kiyana de aththa kiyalath hithenawa.

    :yes::yes: ඒක ඇත්ත. හැබැයි ඉතින් කසාදය කියන දේ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මොක ද සමහර දෙමවුපියන් අපේ දෙමවුපියන් වගේ හිතන්නෙ නැහැනෙ. සමහර ගැහැණු පිරිමි අයත් අපි වගේ හිතන්නෙ නෑ. ඉතින් සමහර අය ඔය වගේ එයාට ජීවත්වෙන්න හැකියාවක් තියෙනව ද කියල හොයල බලනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් මගේ වයසට ගැලපෙන ඔක්කොම කෙල්ලෝ අඩුම 2නෙක්වත් ඇදපුවා තමා එහෙම නැති එවා හොයන්න නැ,අපේ කරුමෙට මේ වෙනකන් එකෙක්වත් අපිට සෙට් වුනේ නැ:confused::confused:

    උඹේ මොකක්ද කෙල්ලෙක් හොයාගන්න බැරි අවුල?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිත් ප්‍රිය ජනක කෘමියා .
    උඹ හිතනවද 16 කෙල්ලෙක් ගත්තාම ඔය ප්‍රශ්නෙ විසදෙනවා කියලා
    අපි ගෙවල හදලා වාහන අරන් බිස්නස් කරලා ගෑනු අරන් වැඩක් නැහැ බන්
    කෙල්ලෙක් ඕන සේරම සුමේ කරලා ඉවර වෙලා වඩන් ඉන්න නෙමේ
    කෙල්ලෙක් ඕන ජීවිතේ හදා ගන්න උදව්වක් විදිහට..
    17 - 20 කෙල්ලෙක් තමා යාලු කර ගන්න ඕන, දෙන්නම ප්ලෑන් කරලා මහන්සි වෙලා ජීවිතේ හදා ගත්තම තමා ඒකේ අගයක් තියෙන්නෙ ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිවාර්යෙන්. ඒකයි මම කිවුවේ ස්ටේබල් වෙන්ඩ ඕනේ කියල බදින්ඩ කලින්.
    තමන්ගේ බැරි කාලේදී ලගින් ඉන්න කෙල්ලව බැන්දට පස්සේ රැජිනක් විදියට තියන්ඩ ඕනේ :yes::yes::yes:

    Mehemai mage adahasa nam...kollek issalla geyak hadadala wahanayak aran kellek gaththa kiyamuko...ewa kollagene...eyalage nemei ne...man nam asai dennama ekathu wela deyak karanna...ape ge hadanna...ape wahane ganna...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පස්සෙන් යන එකක රස තියෙන්නෙ ඒක අල්ලගන්න යනකං විතරළු.. එහෙම නැත්තේ රෑට අන්තිම බස් එක ගන්න පස්සෙන් දිව්වාම විතරළු

    :rofl::rofl::rofl::rofl:
     
    අපි ගෙවල හදලා වාහන අරන් බිස්නස් කරලා ගෑනු අරන් වැඩක් නැහැ බන්
    කෙල්ලෙක් ඕන සේරම සුමේ කරලා ඉවර වෙලා වඩන් ඉන්න නෙමේ
    කෙල්ලෙක් ඕන ජීවිතේ හදා ගන්න උදව්වක් විදිහට..
    17 - 20 කෙල්ලෙක් තමා යාලු කර ගන්න ඕන, දෙන්නම ප්ලෑන් කරලා මහන්සි වෙලා ජීවිතේ හදා ගත්තම තමා ඒකේ අගයක් තියෙන්නෙ ;)

    මං අහන්නෙ එකක් දෙකක් එක්ක ගිය නැති එකක් හොයාගන්න පුළුවන් කියලා සුවර්ද :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අම්මෝ උබව දැක්ක කල්.
    ඒක ඉතින් තමන්ගේ ලැබීම :rofl::rofl::rofl:
    මම නම් දැක්කා උඹ ඉන්නවා...
    ලැබීම නෙමේ බන්, ගොඩක් උන් සල්ලි හොයලා බඳින්නෙ අනිත් උන් පට්ට යන්න දුවපු කෑලි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකේ ලූනු ගෝනියක් දාන් යන්න. :angry::angry::angry:

    ඇෆ්.එසෙඩ් එකේ 80 ට ගිහින් බ්‍රේක් ගැහුවොත් කෙල්ල උඩින් ගිහිල්ලා උඹේ ඉස්සරහින් බිමට වැටෙයි.අරකේ බ්‍රේක් ගැහුවන්ම් කෙල්ල ඉස්සරහට තල්ලු වේලා කොල්ලගේ ඇඟේ වදියි.

    කෝකද හොඳ
    වදින්නේ කෙල්ලගේ ඔලුව උබේ උරහිසේ,උබේ උරහිසේ ඉල් ඇට කැඩෙවි.එකට ආසද.එෆ්.ඉසෙඩ් එකේ කෙල්ල උඩින් යන් නැ පුතා,දවසක් කරලා බලහන් එතකොට තේරෙයි,අපිට කොයින්ද කෙල්ලෝ දවසක් අක්කෙක් දාන් යද්දි නිකමට වගේ කලා,හම්මේ ඉතින්:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි ගෙවල හදලා වාහන අරන් බිස්නස් කරලා ගෑනු අරන් වැඩක් නැහැ බන්
    කෙල්ලෙක් ඕන සේරම සුමේ කරලා ඉවර වෙලා වඩන් ඉන්න නෙමේ
    කෙල්ලෙක් ඕන ජීවිතේ හදා ගන්න උදව්වක් විදිහට..
    17 - 20 කෙල්ලෙක් තමා යාලු කර ගන්න ඕන, දෙන්නම ප්ලෑන් කරලා මහන්සි වෙලා ජීවිතේ හදා ගත්තම තමා ඒකේ අගයක් තියෙන්නෙ ;)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වදින්නේ කෙල්ලගේ ඔලුව උබේ උරහිසේ,උබේ උරහිසේ ඉල් ඇට කැඩෙවි.එකට ආසද.එෆ්.ඉසෙඩ් එකේ කෙල්ල උඩින් යන් නැ පුතා,දවසක් කරලා බලහන් එතකොට තේරෙයි,අපිට කොයින්ද කෙල්ලෝ දවසක් අක්කෙක් දාන් යද්දි නිකමට වගේ කලා,හම්මේ ඉතින්:baffled::baffled:

    මාත් කලා බලන්න.අක්කෙකුට.තොට මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවා.හැබැයි ඇෆ්.ඉසෙඩ් එකක් නෙමෙයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් මගේ වයසට ගැලපෙන ඔක්කොම කෙල්ලෝ අඩුම 2නෙක්වත් ඇදපුවා තමා එහෙම නැති එවා හොයන්න නැ,අපේ කරුමෙට මේ වෙනකන් එකෙක්වත් අපිට සෙට් වුනේ නැ:confused::confused:
    අඩුම ගානෙ එහෙම ඇදපුවා පිළිගන්න කැමති කෙල්ලෙක් බැඳපන් මචන්
    නැත්තම් ගමටම රෙද්ද උස්සලා බබා පාර්ට් දාන් උන් නම් ගන්න එපා :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ප්ලැන් වැඩක් නැ අයියන්ඩි දැන් බහින්නයි තියෙන්නේ:baffled:

    බහින්ඩ කිය කිය ඉදල වැඩක් නෑ.
    දවසම මේකේ එල්ලිලා ජීවිතේට දැකල නැති කෙල්ලෝ ගැන හීන මවන්ඩ එපා.

    එලියට බැහැල පලයන්.
    කෙල්ලෝ උබේ ගෙදරට උබව හොයාගෙන එන්නේ නෑ.
    එහෙම වෙන්ඩ ඕනේ නම් තව අවුරුදු 3,4 ක් ඉදල මංගල කිංකිනි පිහිට පතපන් :P:P:P:P