පොඩි එකාට ඔහොම කතා කරන්න එපා![]()
Adaretane......




Oya danna..ada pusange kama eka horen kala karagaththa winnahiyk...
පොඩි එකාට ඔහොම කතා කරන්න එපා![]()




ඔන්න මටනම් කොල්ලෙක් නෑ තව...![]()

බැන්ද වගේ නෙවේ මේ තියෙන්නෙ බලපන් රත්තරන් මාලයක්දේවාලෙට ආපු බැතිමතියක් පුජා කරලා ගියේ මම දාගත්ත
![]()
එකෙක් කියලා නෑ කියලා කියලා තියෙන්නෙවසල හමාරයි එහෙනම් දැන්.
තහනම් වචනය කිවුවා![]()
නෑ .. මම එවුව කෑවෙ එක පාරයි.. එපාම වුනා.. කටුස්සො ඩෙවල් එක තරම්වත් රස නෑ..
Adaretane......
Oya danna..ada pusange kama eka horen kala karagaththa winnahiyk...
kauda puja kala batimatiya ???
එයාගේ අතින්ම තමා දැම්මේ අයියට දැම්ම කියන්නේ දෙයියන්ට දැම්ම වගේ තමා කියල දැම්මේ. 
කටුස්සො ඩෙවල්අනේ අපේ නැන්ද කෙනෙක් ලඟදි ඉඳන් ආගිය අතක් නෑ ඇත්ත කියනව අපේ නැන්දව කෑවා නේද
![]()
හෙන ගහනව මේ කරන අපරාද වලට.![]()

ඇත්තටම ඔයා කෙල්ලෙක්ද,
ඔයා කොයි දිස්ත්‍රික්කෙද ඉන්නේ, ඒක අහපු වෙලාවක ලෙස්සලා ගියා
මචන්ලා.. මේත් කෙල්ලක්ද අලුතෙන් ආපුහරි හරි ඉතින්.. කවුරුත් කියන්නැති නිසානෙ අනේ මමම කියාගත්තෙ..


හෙනයා;21562892 said:ඒ කාලේ අපි සිස්සත්වේ ලියන චුටි කොල්ලෝ.. කොම්පියුටරයක් දැකලවත් නෑ..![]()
ehenam oya gamanma wayasat kiyanna.hamogema suba siddiya udesa![]()
දැන් ඉතින් ඔය තියන 64 දාල බේරෙන්ඩ තියෙන්නේ![]()

banapan emil hodata![]()
1st ekata nam uththara denna therenne na..
Basnahira palathe kaduwela disthrikkaye...
Man owa kalin kiyala thiyenne...eth ithin meka yana wgeta parana post kohe hoyannada...
මම ලස්සන අහින්සක සූටි හුරතල් කෙලි පොඩිත්තක් අනේ...![]()