~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පුදුම කම්මැලිකමක් තමයි ඒකනම්. ලොකු වලි යන්නෙ නැති ඒවනම් අවුලක් නෑ

    ඒත්..සරා කැමති වුනාට අනිත් දෙන්නට බෑලු.....බලමු බලමු...හොද point එකක් අල්ල ගන්න
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Mita passe randuwata noya linde damu...eya danna natta thama...ape thaththage akkala 2k ma mrry karala inne america walin...nangi kenek mrry karanna inne england walin..enawa methana lu katha kiyanna...suddiyek ahata dakala thiyeda danne na...

    බුදු සන්තෝ.. මට ඒ වලිය මතක් වෙනකොටත් අප්පිරියයි...:eek::eek::eek:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කොමළිට කළු කුමාර දිශ්ඨියමද?

    නෑ .. අලුත් මොකෙක්දෝ කුමාරයෙක්ගෙ දිශ්ටියක් මම හිතන්නෙ... ඇම්ඩකුමාරද කොහෙද කියල.. අල්ලගන්නත් බැරි උනා තවම..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නිදිමතයි ගුඩ් නයිට් දරුවනේ:love::love::love:

    මේ මොකද ........Good night ..ගොඩ වෙලාවකින් පස්සෙ පාට අකුරු සෙට් එක දැක්කෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙණ 7 වදින්න ඕන.. කෝ හෙනයා.. අපිට මේ එකක් කර ගන්න තියන අමාරුව :P

    මුන් ඉතින් ගෑනුන්ට තග දාගෙනනේ ඉන්නේ.
    පොඩි වැරද්දටත් ගුටි තමයි :confused::confused::confused: