අධ්‍යාපන කටයුතු කරනවා
ඔව් අයියා ගස් බඩගාලා මාර අමාරුයි 8 වෙනකන් හිටියේ රේඩියෝ තියෙයි කියලා,එකත් නැනේ,හෙට දතක් පුරවන්න යන්නත් තියනවා![]()
නෑ .. අලුත් මොකෙක්දෝ කුමාරයෙක්ගෙ දිශ්ටියක් මම හිතන්නෙ... ඇම්ඩකුමාරද කොහෙද කියල.. අල්ලගන්නත් බැරි උනා තවම..
ඒ ටික ප්ලෑනෙ තිවුන්නෑ. කම්මැලී විභාගෙට කල් තියනවා සෝ..
අපෙනුත් අහනවා නෙහ්.ඔව් දරුවෝ ඔව්Bye....gn....kawada.....

ගුඩ්නයිට් දරුවෝ
එහෙනම් අද දවස ම ඉව්වෙ නැතුව ඇතිනෙ? (උදේ ඇරුනහම)
Na danu...eyawa ehema atha arinna hoda na..ape siya ammage thaththa nathi wela thiyenne achchita 30 di.... lamai 7 denek..ehema ape ganu ayata apahasa karanna denna hoda na...eyata oni ganigen kala online talk denna...
ඔයා අද්‍යාපන කටයුතු කරන්නෙ කොහොමද අනේ එලකිරියෙ ඉන්න ගමන්??

කෝච්චියේ අග මුල අල්ල ගන්න හෙන අමාරුයි දැන් වෙගේ වැඩිනේ මචන්,අනික අද පට්ට මහන්සිමේ මොකද ........Good night ..ගොඩ වෙලාවකින් පස්සෙ පාට අකුරු සෙට් එක දැක්කෙ

බුදු සන්තෝ.. මට ඒ වලිය මතක් වෙනකොටත් අප්පිරියයි...![]()
ඒක තමා කළු කුමාරයා කෙම්මුර දවස් වල විතරයි ඩියුටි. ඇම්ඩට චාරයක් නෑ .. ඕන දවසක්.. ඇමීබා නෙවෙනේ
අපෙනුත් අහනවා නෙහ්.ඔව් දරුවෝ ඔව්
ගුඩ්නයිට් දරුවෝ
![]()